කැනඩාවවේ කලු සිංහලු සමුල ඝාතනය කරයි. 🔴BREAKING NEWS

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    matath hithenne mona hari gu case ekak gihin aruta iwasanna baruwa pihiyen anala, passe mattu wena nisa berenna okkoma marala..

    ඔව්..ඒක තමා වෙන්න අැත්තේ. අපි දන්නවනේ බං අපේ රටේ උන් ගැන..දැන් බැඳපු අක්කිලා මල්ලි බබාලා හුරතල් කරන ඵකත් රැල්ලකට ගිහින්..පව් අර ළමයි..☹️
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අක්කිලා මල්ලි බබාලා හුරතල් කරහම වෙන දේ තමා ඔය..
    matath hithenne mona hari gu case ekak gihin aruta iwasanna baruwa pihiyen anala, passe mattu wena nisa berenna okkoma marala..
    එහෙම මගුලක් නම් නෙමේ බන් මේ. 2 month kid. And 3 other kids. කට්ටිය එක ගෙදර pack වෙලා ඉන්නකොට ගිය පොඩි කතාවක් දුර දිග හිහින් වගේ.
    Sex ම නෙමේ යකෝ ප්‍රශ්න වලට මුල

    ඔව්..ඒක තමා වෙන්න අැත්තේ. අපි දන්නවනේ බං අපේ රටේ උන් ගැන..දැන් බැඳපු අක්කිලා මල්ලි බබාලා හුරතල් කරන ඵකත් රැල්ලකට ගිහින්..පව් අර ළමයි..☹️
    Oh shit
    ------ Post added on Mar 8, 2024 at 4:37 AM
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එහෙම මගුලක් නම් නෙමේ බන් මේ. 2 month kid. And 3 other kids. කට්ටිය එක ගෙදර pack වෙලා ඉන්නකොට ගිය පොඩි කතාවක් දුර දිග හිහින් වගේ.
    Sex ම නෙමේ යකෝ ප්‍රශ්න වලට මුල

    Oh shit
    ------ Post added on Mar 8, 2024 at 4:37 AM

    ඕසි වල මතකද වුන සීන් ඵක ත්‍රීසම් දාන්න ගිහින් ලංකාවේ කපල් ඵකට?උන්ටත් ළමයි ඉන්නවා..sex ප්‍රශ්ණ මුල් වුන නිසා තමා ඵතනත් මිනීමරාගත්තේ..පොඩි කථාවක් දුර දිග ගිහින් පවුලක්ම මරන්න කේන්තියක් ඵන්නේ කෝමද බං..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,706
    113
    Auckland
    සොයිසා කියන්නෙ මාලු කාරයෙක්ගෙ පුතෙක් වගේ මොකක් හරි පොඩි කේස් එකක් ලොකු කරන් අරූ පිස්සෙක් වගේ ඇනල මම හිතන්නෙ

    මේ ගොනාව ගෙදරට ගත්ත එකේ මෝඩකම තමා අර ෆැමිලි එකේ එවුන්ගෙ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඕසි වල මතකද වුන සීන් ඵක ත්‍රීසම් දාන්න ගිහින් ලංකාවේ කපල් ඵකට?උන්ටත් ළමයි ඉන්නවා..sex ප්‍රශ්ණ මුල් වුන නිසා තමා ඵතනත් මිනීමරාගත්තේ..පොඩි කථාවක් දුර දිග ගිහින් පවුලක්ම මරන්න කේන්තියක් ඵන්නේ කෝමද බං..
    ලමයි ඉන්න හින්දා පිට යන්නේ නැති මගුලක් නෙමෙයි බන් කිව්වේ. එකට පැක් වෙලා ඉන්නකොට ලමයෙක් කරදර කරපු එකට බැන්නත් ප්‍රශ්න දුර දිග යන්න පුලුවන්.
    දන්න මගුල තමයි. Ausi සීන් එකේ threesome එක හින්දා නෙමේ ඒකි මරන්නේ. ඩොකා controling වැඩි නිසා. අරකි බබා පාර්ට් දාලා මතක නෑ කියලා බේරිලා පස්සේ interview එකකුත් දුන්න බලපන්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මල්‍ලි බබෙක් නේද වැඩේ දීල තියෙන්නේ අක්කියගෙ පවුලට..😧
    දැක්ක වගේම කියල තියෙන්නේ.
    උබගේ ළමයි 4 දෙනයි , වයිෆ් වයි පිහියෙන් ඇනල මැරුන නම් සමහරවිට උබට මනුස්සයෙක්ගේ දුක කියල දේ තේරෙයි.
     
    • Like
    Reactions: olu bakka and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලමයි ඉන්න හින්දා පිට යන්නේ නැති මගුලක් නෙමෙයි බන් කිව්වේ. එකට පැක් වෙලා ඉන්නකොට ලමයෙක් කරදර කරපු එකට බැන්නත් ප්‍රශ්න දුර දිග යන්න පුලුවන්.
    දන්න මගුල තමයි. Ausi සීන් එකේ threesome එක හින්දා නෙමේ ඒකි මරන්නේ. ඩොකා controling වැඩි නිසා. අරකි බබා පාර්ට් දාලා මතක නෑ කියලා බේරිලා පස්සේ interview එකකුත් දුන්න බලපන්

    ඒකි බේරෙන්න මොනා කියන්න බැරිද මැරුවට පස්සේ..🤣🤣මුලින් නම් කිව්වේ ජෙලස් ඵකක් අාපු නිසා මැරුවා කියලා..
     
    • Like
    • Haha
    Reactions: NRTG and Amew

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    dan ithin lankawata ewala prison eke kuddo, puk karayo ekka marenakan innakota kohomada..

    ranil, anura, sajith, namal, namal ge putha okkoma janadi pathi wela yanawa jail eke indan balan inna puluwan..
    mathak wenakota andenawa athi..
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැක්ක වගේම කියල තියෙන්නේ.
    උබගේ ළමයි 4 දෙනයි , වයිෆ් වයි පිහියෙන් ඇනල මැරුන නම් සමහරවිට උබට මනුස්සයෙක්ගේ දුක කියල දේ තේරෙයි.
    ඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බං
     
    • Sad
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැක්ක වගේම කියල තියෙන්නේ.
    උබගේ ළමයි 4 දෙනයි , වයිෆ් වයි පිහියෙන් ඇනල මැරුන නම් සමහරවිට උබට මනුස්සයෙක්ගේ දුක කියල දේ තේරෙයි.
    ඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බං
    ඕක ඇවිල්ලා පොඩි mentally වෙන සන්සිද්දියක්.
    ඔහොම දෙයක් ඇහුවම දරාගන්න අමාරුයි . එහෙම වෙලාවට තමන්ට එක unsecure feeling එක නැති කරගන්න victim ගේ මේ වරද හින්දා මෙහෙම උනා කියලා හිත හදාගන්න try කරනවා
     
    • Like
    Reactions: olu bakka and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක ඇවිල්ලා පොඩි mentally වෙන සන්සිද්දියක්.
    ඔහොම දෙයක් ඇහුවම දරාගන්න අමාරුයි . එහෙම වෙලාවට තමන්ට එක unsecure feeling එක නැති කරගන්න victim ගේ මේ වරද හින්දා මෙහෙම උනා කියලා හිත හදාගන්න try කරනවා

    මිනිහා මැරිලා නෑනේ..බලමුකෝ ඉස්සරහට උෟ කියන දේ..
     
    • Like
    Reactions: NRTG

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බං
    මේ වගේ නිව්ස් එකක් දැක්ක ගමන් උබේ ඔලුවට එන කුණුහරුප වලින් කතා හදන්න කලින් ටිකක් හිතල බලපන්. මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ එකට. ලංකාවේ බහුතරයක් සිංහලු උබ වගේ කුහක යක්කු
     
    • Like
    • Sad
    Reactions: olu bakka and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වගේ නිව්ස් එකක් දැක්ක ගමන් උබේ ඔලුවට එන කුණුහරුප වලින් කතා හදන්න කලින් ටිකක් හිතල බලපන්. මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ එකට. ලංකාවේ බහුතරයක් සිංහලු උබ වගේ කුහක යක්කු

    මරපු ඵකා පැත්තක ඉද්දි අනිත් උන් ඵක්ක ඵල්ලෙන්නයි හෑලි ලියන්නයි ඵන උඹ වගේ ගොං හරක් ඉන්නෙත් ලංකාවෙම තමා.පලයංකෝ FB පැත්තේ උඹට ඕක ගැන දුක්මුසු හෑලි, කවි, රචනා ඕනනම්..😅

    මම කියපු දේ ඵහෙමමයි.ඒක මට හිතුණ දේ සහ ලංකාවේ ගෑණු නිසා අද කාලේ වෙන දේවල් දැකලා කියපු දේ..උඹ කිව්වා කියල ඒක වෙනස් කරන්නේ නෑ.ලංකාවේ අදටත් වෙන මිනීමැරුම් 80%ක්ම වෙන්නේ ගෑණු නිසා..ඒක කිව්වේ ලෝයර් කෙනෙක්.
     
    Last edited: