moda pakaya dan 19 years indan marenakan jail eka indapanko..
hariyata baduwak wath gahala nathuwa athi mu..
අක්කිලා මල්ලි බබාලා හුරතල් කරහම වෙන දේ තමා ඔය..
moda pakaya dan 19 years indan marenakan jail eka indapanko..
hariyata baduwak wath gahala nathuwa athi mu..
matath hithenne mona hari gu case ekak gihin aruta iwasanna baruwa pihiyen anala, passe mattu wena nisa berenna okkoma marala..අක්කිලා මල්ලි බබාලා හුරතල් කරහම වෙන දේ තමා ඔය..
matath hithenne mona hari gu case ekak gihin aruta iwasanna baruwa pihiyen anala, passe mattu wena nisa berenna okkoma marala..
අක්කිලා මල්ලි බබාලා හුරතල් කරහම වෙන දේ තමා ඔය..
එහෙම මගුලක් නම් නෙමේ බන් මේ. 2 month kid. And 3 other kids. කට්ටිය එක ගෙදර pack වෙලා ඉන්නකොට ගිය පොඩි කතාවක් දුර දිග හිහින් වගේ.matath hithenne mona hari gu case ekak gihin aruta iwasanna baruwa pihiyen anala, passe mattu wena nisa berenna okkoma marala..
Oh shitඔව්..ඒක තමා වෙන්න අැත්තේ. අපි දන්නවනේ බං අපේ රටේ උන් ගැන..දැන් බැඳපු අක්කිලා මල්ලි බබාලා හුරතල් කරන ඵකත් රැල්ලකට ගිහින්..පව් අර ළමයි..![]()
එහෙම මගුලක් නම් නෙමේ බන් මේ. 2 month kid. And 3 other kids. කට්ටිය එක ගෙදර pack වෙලා ඉන්නකොට ගිය පොඩි කතාවක් දුර දිග හිහින් වගේ.
Sex ම නෙමේ යකෝ ප්‍රශ්න වලට මුල
Oh shit
------ Post added on Mar 8, 2024 at 4:37 AM
ලමයි ඉන්න හින්දා පිට යන්නේ නැති මගුලක් නෙමෙයි බන් කිව්වේ. එකට පැක් වෙලා ඉන්නකොට ලමයෙක් කරදර කරපු එකට බැන්නත් ප්‍රශ්න දුර දිග යන්න පුලුවන්.ඕසි වල මතකද වුන සීන් ඵක ත්‍රීසම් දාන්න ගිහින් ලංකාවේ කපල් ඵකට?උන්ටත් ළමයි ඉන්නවා..sex ප්‍රශ්ණ මුල් වුන නිසා තමා ඵතනත් මිනීමරාගත්තේ..පොඩි කථාවක් දුර දිග ගිහින් පවුලක්ම මරන්න කේන්තියක් ඵන්නේ කෝමද බං..
දැක්ක වගේම කියල තියෙන්නේ.මල්ලි බබෙක් නේද වැඩේ දීල තියෙන්නේ අක්කියගෙ පවුලට..![]()
ලමයි ඉන්න හින්දා පිට යන්නේ නැති මගුලක් නෙමෙයි බන් කිව්වේ. එකට පැක් වෙලා ඉන්නකොට ලමයෙක් කරදර කරපු එකට බැන්නත් ප්‍රශ්න දුර දිග යන්න පුලුවන්.
දන්න මගුල තමයි. Ausi සීන් එකේ threesome එක හින්දා නෙමේ ඒකි මරන්නේ. ඩොකා controling වැඩි නිසා. අරකි බබා පාර්ට් දාලා මතක නෑ කියලා බේරිලා පස්සේ interview එකකුත් දුන්න බලපන්
ඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බංදැක්ක වගේම කියල තියෙන්නේ.
උබගේ ළමයි 4 දෙනයි , වයිෆ් වයි පිහියෙන් ඇනල මැරුන නම් සමහරවිට උබට මනුස්සයෙක්ගේ දුක කියල දේ තේරෙයි.
දැක්ක වගේම කියල තියෙන්නේ.
උබගේ ළමයි 4 දෙනයි , වයිෆ් වයි පිහියෙන් ඇනල මැරුන නම් සමහරවිට උබට මනුස්සයෙක්ගේ දුක කියල දේ තේරෙයි.
ඕක ඇවිල්ලා පොඩි mentally වෙන සන්සිද්දියක්.ඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බං
ඕක ඇවිල්ලා පොඩි mentally වෙන සන්සිද්දියක්.
ඔහොම දෙයක් ඇහුවම දරාගන්න අමාරුයි . එහෙම වෙලාවට තමන්ට එක unsecure feeling එක නැති කරගන්න victim ගේ මේ වරද හින්දා මෙහෙම උනා කියලා හිත හදාගන්න try කරනවා
මේ වගේ නිව්ස් එකක් දැක්ක ගමන් උබේ ඔලුවට එන කුණුහරුප වලින් කතා හදන්න කලින් ටිකක් හිතල බලපන්. මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ එකට. ලංකාවේ බහුතරයක් සිංහලු උබ වගේ කුහක යක්කුඉතිං මම මොනා කරන්නද මමද උන්ගේ පවුල මැරුවේ..අනේ නිකන් පලයං බං
මේ වගේ නිව්ස් එකක් දැක්ක ගමන් උබේ ඔලුවට එන කුණුහරුප වලින් කතා හදන්න කලින් ටිකක් හිතල බලපන්. මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ එකට. ලංකාවේ බහුතරයක් සිංහලු උබ වගේ කුහක යක්කු