කැනඩාවෙන් රාජපක්ෂලාට සම්බාධක⛔
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jan 11, 2023 #1 Reactions: fdk, usa_nihaal and hasithayad
shenat Well-known member May 13, 2007 58,631 86,997 113 ආශ්චර්යමත් රටක Jan 11, 2023 #2 ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල. මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. Reactions: zid2021, hasithayad, Cypress and 1 other person
ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල. මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්.
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 11, 2023 #3 shenat said: ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල. මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. Click to expand... රාජපස්සලා මුළු ලෝකෙම හොඳ නමක් අරන් තියෙන්නේ කියලා පේනවා. ලොල් Reactions: hasithayad and reddeckuka
shenat said: ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල. මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. Click to expand... රාජපස්සලා මුළු ලෝකෙම හොඳ නමක් අරන් තියෙන්නේ කියලා පේනවා. ලොල්
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jan 11, 2023 #4 ලංකාවෙ කිසිම ජනාදිපති කෙනෙක් මේ පොන්නයො දෙන්නා වගේ ජාත්‍යන්තරව චාටර් වෙලා නෑ @2osama @iphonebaba @nicjosh83 @erozan @Casinoboy Reactions: fdk
ලංකාවෙ කිසිම ජනාදිපති කෙනෙක් මේ පොන්නයො දෙන්නා වගේ ජාත්‍යන්තරව චාටර් වෙලා නෑ @2osama @iphonebaba @nicjosh83 @erozan @Casinoboy
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jan 11, 2023 #6 Reactions: hasithayad
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,117 13,791 113 පෘථිවිය Jan 11, 2023 #7 මුන්ට ලෝකේ පුරාම සම්භාධක දාන්න ඕන කොහෙවත් නොයා ලංකාවේම ඉන්න