කැනඩාවෙන් රාජපක්ෂලාට සම්බාධක⛔

shenat

Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල.

    මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. 🤔🤔
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඡන්දෙ කිට්ටු වෙලාම මේව වෙන එකනේ අවුල.

    මයින්ද මාත්තයට කරදරයක් වෙන්න දෙන්න හොඳ නෑ. මේක මයින්ද මාත්තයයි, රටයි බේරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. 🤔🤔
    රාජපස්සලා මුළු ලෝකෙම හොඳ නමක් අරන් තියෙන්නේ කියලා පේනවා. ලොල්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Sad In A Box GIF
     
    • Haha
    Reactions: hasithayad