කැනඩාවේ කැබිනට් එක

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
කැනඩාවේ කැබිනට් එක

11v5t7q.jpg


O Canada.....What a cabinet:

Minister of Health is a doctor.
Minister of Transport is an astronaut.
Minister of National Defense is a Sikh Veteran.
Minister of Youth is under the age of 45.
Minister of Agriculture and Agri-Food is a former farmer.
Minister of Public Safety and Emergency Preparedness was a Scout.
Minister of Innovation, Science and Economic Development was a financial analyst.
Minister of Finance is a successful businessman.
Minister of Justice was a crown prosecutor and is a First Nations leader.
Minister of Sport, and Persons with Disabilities is a visually impaired Paralympian.
Minister of Fisheries and Oceans, and Canadian Coastguard is Inuit.
Minister of Science is a medical geographer with a PhD.
New titles include
Minister of Immigration, Citizenship and Refugees was an Immigration critic.
There are scientists in the cabinet, and it is made up of 50% women.
:dull::dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොටින්ට සල්ලි දුන්න රට නේද :angry: :angry:
ඔය වගේ කැබිනට් එකක් නං අපිට එපා :no: :no:
ආයෙ කොටි නැගිටියි ඔහොම කැබිනට් හදාගත්තොත් :no: :no:
බම්ප්
 

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    කොටින්ට සල්ලි දුන්න රට නේද :angry: :angry:
    ඔය වගේ කැබිනට් එකක් නං අපිට එපා :no: :no:
    ආයෙ කොටි නැගිටියි ඔහොම කැබිනට් හදාගත්තොත් :no: :no:
    බම්ප්

    මේකේ තේරුම මචන් කොටි ගැන නෙමෙයි. දේශපාලකයන්ගේ සුදුසුකම්. අපේ රටේ එවුන්ට තියෙන සුදුසුකම් මොනවද. කීයෙන් කී දෙනාද හරියට ඉගෙනගෙන තියෙන්නේ. ඕක තමයි රටේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මොලේ තියෙන අයව පාර්ලිමේන්තු යවන එක. මොලේ ගූ තියෙන එවුන්ව එතනට යවල කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේකේ තේරුම මචන් කොටි ගැන නෙමෙයි. දේශපාලකයන්ගේ සුදුසුකම්. අපේ රටේ එවුන්ට තියෙන සුදුසුකම් මොනවද. කීයෙන් කී දෙනාද හරියට ඉගෙනගෙන තියෙන්නේ. ඕක තමයි රටේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මොලේ තියෙන අයව පාර්ලිමේන්තු යවන එක. මොලේ ගූ තියෙන එවුන්ව එතනට යවල කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ.

    වීර පුරං අප්පුල ගොං ගාලේ ගොඩ බණ්ඩල සරදියල්ල ට මොනාද තිබ්බ උපාධි ? :dull: :dull:
    කොහොමත් ඔහොම කැබිනට් එකක් අපේ රටට එපා :no: :no:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    වීර පුරං අප්පුල ගොං ගාලේ ගොඩ බණ්ඩල සරදියල්ල ට මොනාද තිබ්බ උපාධි ? :dull: :dull:
    කොහොමත් ඔහොම කැබිනට් එකක් අපේ රටට එපා :no: :no:

    Ow ow ethakota umbala wage noogath boakku paalu baiiyanta thenak nethiwenawa...hik hik.. Weerapuran appu, gongaale goda banda niyama yudha weerayo..ownta ratak paalanayata hawul wenna ee sudusukamama athi..meke kiyanne sudussaata sududu thena denna kiyala witharai modayo..degree gena nemei..umbe booru mole thamai :rofl:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Not very impressive. "Minister of Sport, and Persons with Disabilities is a visually impaired Paralympian" Good to give them position and take on advisory capacity. But to be a minister, aren't there limitation in demanding situations
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    යකෝ හරි හමන් රැවුලක්වත් නැති එවුන්නෙ මුන්. අපිට නම් ඕනෙ රජෙක් තමයි රට පාලනය කරන්න

    :rofl::rofl::rofl:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ඔච්චර loku රටක් වෙලත් කැබිනට් එක හෙන පොඩියිනේ, බලපල්ලකො ලංකාවේ කැබිනට් එක 150ක් විතර ඉන්නවා.