අනිව, අතට පයට ඕන වැඩක්, තක්කඩිකම් කරල කිං වගේ ඉන්න පුළුවන්, කිසිම අවුලක් නෑසල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
අනිව, අතට පයට ඕන වැඩක්, තක්කඩිකම් කරල කිං වගේ ඉන්න පුළුවන්, කිසිම අවුලක් නෑසල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
I am agree with you. සල්ලි විතරක් හොදටම ඇති. I lived those countries with (company relocation) expat contact, had to pay a lot of tax. If you save good amount of money, better live here. For children better there for studies.සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට
තියෙනවා BC වල, මම වැඩ කරන දවස් වල ගිහින් තියෙනවා. QC වල තියෙන්නේ river beach, Montreal ලග, ගිහින් තියෙනවා. Clothes optional කොටසක් තියෙනවා.අඩේ, දිගම coastline එක තියෙන්නේ උන්ට නේද? Beach නැද්ද
ඕකා ඉන්නේ USA වල ඔරිජින් එක ඇලස්කා වලළඟදි සජෙස්ට් උනේ උගෙ වීඩියෝස්. පට්ට රිස්කි වැඩ ඌ කරන්නෙ
Palawan කියලා පිලිපීන් වල දූපතක් තියෙනවා. ඒකෙත් පිස්සු හැදෙන බීච් තියෙනවාබීච් නම් මාල දිවයින තමා
I have never lived in Canada. But have been there for over four times covering most of the places including driving up to Alaska. As to those who say no beaches, take a hard look around, travel up to Bay of Fundy - the highest tides in the World.@imhotep උත්තර දෙන්න දෙයියෝ..
Eu citizen nm eu ona rataka settle wela job karanna puluwan.
රාජපස්සලා ඇවිල්ලා ලංකාව අනිත් හැම රටකටම වඩා මූසල කරල නේදVisa Free කරා නම් ලංකාවේ එවුන් ඔක්කොම ඔය කියන මූසල රටට ගිහින් ඉදියි![]()
රාජපස්සලා ඇවිල්ලා ලංකාව අනිත් හැම රටකටම වඩා මූසල කරල නේද![]()

ආයි එකෙන්ම, සල්ලි තියෙනම් බලෙ සල්ලි වලට ගන්න පුලුවන්සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට