කැනඩාව කියන්නේ මූසලම රටක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,594
    17,664
    113
    Auckland
    ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
    උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
    කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....
    හම්මේ ඔවා කියන්න එපා. හෙල යක්ක පුත්තු කුපිත වෙයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
    උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
    කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....
    ඔව් ලංකාවෙ තියෙන සම්පත් වලින් කිසිම වැඩක් ගන්නෙ නෑ හරියට.
    මම අදහස් කරේ අර ඉන්දියාවෙ වගේ මේ පුංචි රටේ මිනිස්සු බඩගින්නෙ මැරෙන්න ඕන නෑ කියල.
     
    • Sad
    Reactions: NaiRobi

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පින්කෙත හෙළ රන් දෙරණේ ... වේවා හේතු වාසනා.. යලි උපදින්නට //
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Also Fiji, Saipan

    Saipan mara lassaniyi. mage bucket list udama thiyana ekake View attachment 204307View attachment 204306

    Just been to Fiji, last February. There are islands with shalllow and quite warm waters. Milk sharks (small, about 1.5 foot) come and bump on to you while swimming. Beautiful corals and colourful fish.

    Haven't been to Saipan but my cousin who is in Washington DC invited us to visit Turks & Caicos Islands with her. These are a part of British Overseas Territories near the Bahamas. She says these tropical islands are beautiful. May be the next time we visit the USA.

    https://turksandcaicostourism.com/
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    winter එකේ තියෙන්නේ මේ වගේ අහසක්
    View attachment 204348

    දැන් යන්නේ spring එක එතකොට මෙහෙම

    View attachment 204347

    beach නම් Maldives , hawaii වගේ නම් නෑ ඒ උනාට සුපිරි places තියනවා
    Meke unta et, salli tiyenawanam, behet , kanna, petrol natat mehe hodai kiyalane kiyanne :rolleyes: Midi thitthai wage kata tamai itin

    ඒකනේ බං මේ රටේ කන්න බොන්න නැතුව මැරෙනව කියන්නෙ ලෝක පුදුමයක්. ගස් වල කොස් පොලොස් දෙල් හරි තියෙනව හදාගෙන කන්න පුලුවන්. ඒ නැතත් කන්න නෑ කිව්වොත් මිනිස්සු අනිවා දෙනව. වැඩිය ඕන නෑ මම පාරෙ යද්දි හොඳට ඇඳගත්ත කොල්ලෙක් කන්න නෑ රස්සාව නෑ කියල කිව්ව. එතැන එහාපැත්තෙ කීල්ස් එක තිබිල බඩු අරගෙන දුන්න සතියකට විතර හරියන්න, හාල් පරිප්පු පිටි සීනි අනං මනං. හැබැයි කීල්ස් එකේ එවුන් නම් කිව්ව ඇහුවම ඔහොම බොරු කාරයොලු ගොඩක් එන්නෙ. ඕව අනිත් පැත්තට ගිහිල්ල විකුණනව කියල. ඒත් උගේ ඇත්ත බොරු හොයන්න බැරි නිසා දුන්න. සල්ලි වගේ නම් කීයටවත් දෙන්නෙ නෑ මම.
    ඒ නැතත් අහල පහල කන්න බොන්නෙ නැති එවුන් ඉන්නව නම් අනිවා මම දෙනව බඩු. එහෙම දෙන්නෙක් වගේ ඉන්නව අපේ පවුල්වල අය කන්න දෙනව. ඒව අපෙන් වෙන්න ඕන යුතුකම් නේ සල්ලි හම්බකරන මිනිස්සු විදියට. ලංකාවෙ එහෙම කන්නෙ නැතුව මැරෙනව කියන්නෙ අනේ මංද ඉතිං. ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජාවක්.
    Aniwa machan. Puluwan widiyata food and goods donate karanna one , mokada api e duka dannawane. Horunta ahu nowi donate karana eka tama den kale amaruma.
    ------ Post added on May 8, 2023 at 7:29 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සල්ලි සහ බලය තියෙනවනම් ලංකාව තමයි ඉන්න සුපිරිම රට

    ^^^^^^^^^^^^
    එච්චරම ලොකුවට හිතන්න එපා බන්.... නාකි වෙලා කට්ට කන්න යන අය ගැන නම් දුකයි. 25 ට කලින් පැන ගත්ත අය නන් 40 ක් වගේ වෙද්දී ගේමක් ගහලා.
    ජපානේ අවුරුදු 11ක් ඉඳලා ආපු අවුරුදු 42 වන කෙනෙක්, දැන් විශ්‍රාමිකව ගොවිතැන් කරනවා (Hobby). බැංකුවේ ලොකු කුට්ටියක් fd දාගෙන
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    අඩෝ මමත් කතා කරන්න හිටපු topic එකක්

    මමත් බැලුව දැනට Canada වල ඉන්න සහ ලඟදි ආපු ගොඩක් කට්ටියගේ video . උන්ට අනුව canada කියන්නේ සුරපුරයක් . එක එහෙම උනාට උන් ගේ life එකේ සමහර එව්වා පව් කියලත් හිතෙනවා. if you earn net income like 8000-10000 CAD per month you can have a very good life.

    මගේ නම් idea එක pros and cons දෙකම තියනව කියල තමා.

    ඔක්කොම හොඳ කියන නිසා නරක කියන්නම් .

    healthcare free උනාට waiting time පට්ට high ,emergency ගියහම 6-8 hours ඉන්න වෙන වෙලාවල් තියනවා .
    family doctor කෙකෙන් හොයා ගන්න පට්ට ආමරුය්
    ලංකාවේ ඉන්න කට්ටිය මිස් වෙනවා .
    isolated family life
    US thamaram shopping variations naaa. very lmited.

    This is the current forecast.

    1683547854083.png



    this is alaska. not canada
    ------ Post added on May 8, 2023 at 5:47 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    Just been to Fiji, last February. There are islands with shalllow and quite warm waters. Milk sharks (small, about 1.5 foot) come and bump on to you while swimming. Beautiful corals and colourful fish.

    Haven't been to Saipan but my cousin who is in Washington DC invited us to visit Turks & Caicos Islands with her. These are a part of British Overseas Territories near the Bahamas. She says these tropical islands are beautiful. May be the next time we visit the USA.

    https://turksandcaicostourism.com/

    Where do you live? Usual place of residence?
    You must have travelled around the world a lot. 😍