හම්මේ ඔවා කියන්න එපා. හෙල යක්ක පුත්තු කුපිත වෙයි.ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....
හම්මේ ඔවා කියන්න එපා. හෙල යක්ක පුත්තු කුපිත වෙයි.ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....
ඔව් ලංකාවෙ තියෙන සම්පත් වලින් කිසිම වැඩක් ගන්නෙ නෑ හරියට.ලංකාවේ ඕනි දෙයක් වැවෙන්ව කිව්වට කර ගත්ත දෙයක් නෑ වගේ බං...
උබ දන්නවද කැනඩා තමයි ලෝකේ නම්බර් 1 පරිප්පු හදන රට (45%)...
කොටින්ම උන් ඉන්දියාවටත් පරිප්පු යවනවා....
Also Fiji, Saipan
Saipan mara lassaniyi. mage bucket list udama thiyana ekake View attachment 204307View attachment 204306
Meke unta et, salli tiyenawanam, behet , kanna, petrol natat mehe hodai kiyalane kiyannewinter එකේ තියෙන්නේ මේ වගේ අහසක්
View attachment 204348
දැන් යන්නේ spring එක එතකොට මෙහෙම
View attachment 204347
beach නම් Maldives , hawaii වගේ නම් නෑ ඒ උනාට සුපිරි places තියනවා
Midi thitthai wage kata tamai itinAniwa machan. Puluwan widiyata food and goods donate karanna one , mokada api e duka dannawane. Horunta ahu nowi donate karana eka tama den kale amaruma.ඒකනේ බං මේ රටේ කන්න බොන්න නැතුව මැරෙනව කියන්නෙ ලෝක පුදුමයක්. ගස් වල කොස් පොලොස් දෙල් හරි තියෙනව හදාගෙන කන්න පුලුවන්. ඒ නැතත් කන්න නෑ කිව්වොත් මිනිස්සු අනිවා දෙනව. වැඩිය ඕන නෑ මම පාරෙ යද්දි හොඳට ඇඳගත්ත කොල්ලෙක් කන්න නෑ රස්සාව නෑ කියල කිව්ව. එතැන එහාපැත්තෙ කීල්ස් එක තිබිල බඩු අරගෙන දුන්න සතියකට විතර හරියන්න, හාල් පරිප්පු පිටි සීනි අනං මනං. හැබැයි කීල්ස් එකේ එවුන් නම් කිව්ව ඇහුවම ඔහොම බොරු කාරයොලු ගොඩක් එන්නෙ. ඕව අනිත් පැත්තට ගිහිල්ල විකුණනව කියල. ඒත් උගේ ඇත්ත බොරු හොයන්න බැරි නිසා දුන්න. සල්ලි වගේ නම් කීයටවත් දෙන්නෙ නෑ මම.
ඒ නැතත් අහල පහල කන්න බොන්නෙ නැති එවුන් ඉන්නව නම් අනිවා මම දෙනව බඩු. එහෙම දෙන්නෙක් වගේ ඉන්නව අපේ පවුල්වල අය කන්න දෙනව. ඒව අපෙන් වෙන්න ඕන යුතුකම් නේ සල්ලි හම්බකරන මිනිස්සු විදියට. ලංකාවෙ එහෙම කන්නෙ නැතුව මැරෙනව කියන්නෙ අනේ මංද ඉතිං. ඉන්න මිනිස්සුන්ටත් ලැජ්ජාවක්.
denatath winasa weegena enne....Aussie nam pattama ratak. Adelaide is like a sinhalayas heaven. Hebai rothu pitin ape un gihin ekath winasa karai
Just been to Fiji, last February. There are islands with shalllow and quite warm waters. Milk sharks (small, about 1.5 foot) come and bump on to you while swimming. Beautiful corals and colourful fish.
Haven't been to Saipan but my cousin who is in Washington DC invited us to visit Turks & Caicos Islands with her. These are a part of British Overseas Territories near the Bahamas. She says these tropical islands are beautiful. May be the next time we visit the USA.
https://turksandcaicostourism.com/