කැනඩාව ගංජා නීතිගත කරයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කැනඩාව ගංජා නීතිගත කරයි

කැනඩාවේ ගංජා විකිණීම සම්පූර්ණයෙන් නීතිගත කිරීමත් සමඟ දහස් ගනනින් පෝලිම් වල….


 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    තනි UNP ආණ්ඩුවක් එනකන් ඕවා නීතිගත කරන එක නම් ලංකාවේ හීනයක් තමා.:sorry:

    Sirikotha athugala iwarada?
    Umbata oka kiyanna aththe ara toilet hodana rajitha wenna athi.:rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අනේ වාසනාවන් මේ රටවල ඉන්න මිනිස්සුන්ට . මේවන යකෝ නිදහස. අපේ රෙද්ද පල්ලෙන් බේරෙන ඉතිහාසේ අල්ලන් දොට්ට පිලටවත් නිදහසේ යන්න නෑ. 1920 වෙනකම් ගල් අගුරු උඩට මල් ටික දාල ගහපු ජාතියක් මේ පර සුද්දෝ තහනම් කරන්න කලින් . දැන් උන් නීතගත කරනවා අපේ උන් කොහෙවත් නැති වික්ටොරියානු ඉතිහාසයකුයි 2500 ගැන නමට කියන ඉතිහාසහයකුයි පටලවගෙන මේවා බල බල හූල්ලනවා. ගංජා ටිකක් ගන්න දිවි පරුදුවට තියන්න ඕනේ දැන්
     
    • Like
    Reactions: biskubiskulahila

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Campus kalen passe kallak gahapu kalayak mathak na bng
    Degree eken passe kollo gam wala giya ,Kallak ganna ekek nethi wuna