එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?
යටත් විජිත මානසිකත්වය තව දුරටත් ඇදගෙන යන මණ්ඩලයක් තමයි ඔය පොදු රාජ්‍ය මණ්ඩලය. මෑතකදී අප්‍රිකානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වුනා.
එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?
facepalmරැඡිණ නැතිව මොන පොදුරාඡ්‍ය මණ්ඩලයක්ද ? හරියට මනමාලි නැති මගුල වගේ තමයි![]()
එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?
ඔය මගුලෙන් අපි චීනුන්ට තවත් ණය වෙලා තවත් ලිං පතුලටම වැටෙනව
මතකද ග්‍රීසිය අපි වගේ ලෝකෙට පෙන්න ඔලිම්පික් උළෙලක් කලා ඊට පස්සේ උන්ගෙ ආර්ථිකේ බංකොලොත්
ඔන්න ඕක තමා පොදු රජ සමුළුවෙන් අපිට ලැබෙන ප්‍රතිලාබය
තව අපේ රටේ 60% බත් කන හරක් ටිකට උදේ හවස ටීවී එකේ පොදුරජ සිහින පුරය ගැන දැන්වීම් දාන්න මිලියන ගානක් හුවමාරු වෙනවා

දැන්වීම් වගේ නෙවි අර අති සුපකොබෝගී වාහන ගෙන කතාව. එක වහනයක් විතරක් මිලියන ගානක් වෙනවා. එත් එක බොරුවක් කියල සමහරු කියනවා. අනේ මන්ද

කොටි 100 ක්ද කොහේ වෙන්කරලලු නේද? හොද වෙලාවට පොදු රාඡ්‍ය මන්ඩල ක්‍රිඩාතරගය ලංකාවට ලැබුනේ නැත්තේ ඔකත් ලැබුනන නම් ලංකාවේ මිනිස්සුනට මුහුදට පනින්න තමයි වෙන්නේ![]()
පුදුමයක් නැ. සායවල් අදින උදවියනෙ 
පොලිසියට අශ්වයෝ අලුතෙන් ගෙන්වලු කොටි 25ක විතර රාඡකිය බව පෙන්වන්න![]()
ලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික,රැඡිණ නැතිව මොන පොදුරාඡ්‍ය මණ්ඩලයක්ද ? හරියට මනමාලි නැති මගුල වගේ තමයි![]()

රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම් 
ලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික,රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම්
![]()
කෞතුකාගාරයේ පිටිපස්සේ දාලා තිබුන කලින් විහාර මහා දේවි පාක් එකේ (වික්ටොරියා පාක් එක) තිබුන ක්වින් එලිසබෙත් ගේ පිලිමය සුද්ද කරලා ආයේ පාක් එකේ හිටවන්න හදන්නේඔන්න අධිරාඡ්‍ය විරොදින් ගේ වැඩ
tony abbot kiyanna aussie agamathi bola
tony abbot enawa pora thamai dan commonwealth wala sabapathi ita passe ape lokkaලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික,රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම්
![]()

onna kiwwa queen thamai commonwealth summit eke nayikawa .(api kemathi unath nethath )mechchara kalekata hema summit ekatama queen enawa eth lankawata enne neආ ඒක තියෙනවා කිව්වේ සිසිල් සවූම්‍ය දේශගුණයක් ඇති මාගම්පුර නේද ?
අපරාදේ ඒක තිබ්බ නම් අපේ උන්ට මාගම්පුර වරායෙන්ම පනින්න තිබ්බ
අනේ පව් මේසන් බාස් ඇමති විමලෙට නේද ඕව දැන් කරන්න වෙලා තියෙන්නෙ

loku kama pennwanna thiyena asawane machan