කැනඩා අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වර&#3530

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
:lol:එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?

යටත් විජිත මානසිකත්වය තව දුරටත් ඇදගෙන යන මණ්ඩලයක් තමයි ඔය පොදු රාජ්‍ය මණ්ඩලය. මෑතකදී අප්‍රිකානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වුනා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    :lol:එක නම් එහෙම තමයි. ඔය මගුලෙන් මොනවද කරන්නේ කියල කවුරුහරි දන්නවද?

    ඔය මගුලෙන් අපි චීනුන්ට තවත් ණය වෙලා තවත් ලිං පතුලටම වැටෙනව

    මතකද ග්‍රීසිය අපි වගේ ලෝකෙට පෙන්න ඔලිම්පික් උළෙලක් කලා ඊට පස්සේ උන්ගෙ ආර්ථිකේ බංකොලොත්

    ඔන්න ඕක තමා පොදු රජ සමුළුවෙන් අපිට ලැබෙන ප්‍රතිලාබය

    තව අපේ රටේ 60% බත් කන හරක් ටිකට උදේ හවස ටීවී එකේ පොදුරජ සිහින පුරය ගැන දැන්වීම් දාන්න මිලියන ගානක් හුවමාරු වෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔය මගුලෙන් අපි චීනුන්ට තවත් ණය වෙලා තවත් ලිං පතුලටම වැටෙනව

    මතකද ග්‍රීසිය අපි වගේ ලෝකෙට පෙන්න ඔලිම්පික් උළෙලක් කලා ඊට පස්සේ උන්ගෙ ආර්ථිකේ බංකොලොත්

    ඔන්න ඕක තමා පොදු රජ සමුළුවෙන් අපිට ලැබෙන ප්‍රතිලාබය

    තව අපේ රටේ 60% බත් කන හරක් ටිකට උදේ හවස ටීවී එකේ පොදුරජ සිහින පුරය ගැන දැන්වීම් දාන්න මිලියන ගානක් හුවමාරු වෙනවා

    දැන්වීම් වගේ නෙවි අර අති සුපකොබෝගී වාහන ගෙන කතාව. එක වහනයක් විතරක් මිලියන ගානක් වෙනවා. එත් එක බොරුවක් කියල සමහරු කියනවා. අනේ මන්ද
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43

    කොටි 100 ක්ද කොහේ වෙන්කරලලු නේද? හොද වෙලාවට පොදු රාඡ්‍ය මන්ඩල ක්‍රිඩාතරගය ලංකාවට ලැබුනේ නැත්තේ ඔකත් ලැබුනන නම් ලංකාවේ මිනිස්සුනට මුහුදට පනින්න තමයි වෙන්නේ :oo:
     
    පොලිසියට අශ්වයෝ අලුතෙන් ගෙන්වලු කොටි 25ක විතර රාඡකිය බව පෙන්වන්න :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    කොටි 100 ක්ද කොහේ වෙන්කරලලු නේද? හොද වෙලාවට පොදු රාඡ්‍ය මන්ඩල ක්‍රිඩාතරගය ලංකාවට ලැබුනේ නැත්තේ ඔකත් ලැබුනන නම් ලංකාවේ මිනිස්සුනට මුහුදට පනින්න තමයි වෙන්නේ :oo:

    ආ ඒක තියෙනවා කිව්වේ සිසිල් සවූම්‍ය දේශගුණයක් ඇති මාගම්පුර නේද ?

    අපරාදේ ඒක තිබ්බ නම් අපේ උන්ට මාගම්පුර වරායෙන්ම පනින්න තිබ්බ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Canada wala inne mehen giya kotine godak, apo chater anduwakne unta tiyenne, kotintath namenawa. :eek: පුදුමයක් නැ. සායවල් අදින උදවියනෙ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    පොලිසියට අශ්වයෝ අලුතෙන් ගෙන්වලු කොටි 25ක විතර රාඡකිය බව පෙන්වන්න :oo:

    අපරාදේ සල්ලි ඔය පුට්ටලම් දිහාවෙන් ඕනි තරම් නිකං ගෙන්න තිබ්බ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රැඡිණ නැතිව මොන පොදුරාඡ්‍ය මණ්ඩලයක්ද ? හරියට මනමාලි නැති මගුල වගේ තමයි :lol:
    ලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික​,:lol::lol::lol::lol: රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම් :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    ලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික​,:lol::lol::lol::lol: රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම් :cool:

    එව්වා කොහොම ඇති වෙන්නද ආයුබෝවන්ඩ අපේ එකා චීනුන්ට ම දීගෙන ඉන්නකොට
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කෞතුකාගාරයේ පිටිපස්සේ දාලා තිබුන කලින් විහාර මහා දේවි පාක් එකේ (වික්ටොරියා පාක් එක) තිබුන ක්වින් එලිසබෙත් ගේ පිලිමය සුද්ද කරලා ආයේ පාක් එකේ හිටවන්න හදන්නේ :lol::lol:ඔන්න අධිරාඡ්‍ය වි‍රොදින් ගේ වැඩ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,257
    113
    Gotland
    කෞතුකාගාරයේ පිටිපස්සේ දාලා තිබුන කලින් විහාර මහා දේවි පාක් එකේ (වික්ටොරියා පාක් එක) තිබුන ක්වින් එලිසබෙත් ගේ පිලිමය සුද්ද කරලා ආයේ පාක් එකේ හිටවන්න හදන්නේ :lol::lol:ඔන්න අධිරාඡ්‍ය වි‍රොදින් ගේ වැඩ

    අනේ පව් මේසන් බාස් ඇමති විමලෙට නේද ඕව දැන් කරන්න වෙලා තියෙන්නෙ
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලොල්, ඇයි රැජින එක්ක හනිමුන් යන්නද රාජ්‍ය නායකො ටික​,:lol::lol::lol::lol: රැජිනගෙ රෙද්දෙන් වැඩක් නැ. රටවල් අතර සහයෝගීතාව දියුනුව ඇතිවෙනවනම් :cool:

    :lol::lol:onna kiwwa queen thamai commonwealth summit eke nayikawa .(api kemathi unath nethath )mechchara kalekata hema summit ekatama queen enawa eth lankawata enne ne
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    7075154165_885a70320b_z.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ආ ඒක තියෙනවා කිව්වේ සිසිල් සවූම්‍ය දේශගුණයක් ඇති මාගම්පුර නේද ?

    අපරාදේ ඒක තිබ්බ නම් අපේ උන්ට මාගම්පුර වරායෙන්ම පනින්න තිබ්බ

    අනේ පව් මේසන් බාස් ඇමති විමලෙට නේද ඕව දැන් කරන්න වෙලා තියෙන්නෙ

    :lol::lol:loku kama pennwanna thiyena asawane machan