කැනඩා එපා

canadaweapi

Active member
  • May 12, 2020
    209
    242
    43
    ටික කාලෙකින් ත්‍රෙඩ් දාන්න වෙයි. ලංකාවට එන්න පාවිච්චි කරපු රහස් 10ක් කියලා වීඩියෝ එකක්. 😅
    Canada citizen කෙනෙක් ලංකාවට එන්න හේතුවක් නම් නෑ bro personal දෙයක් නැත්නම්
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Uba otchara video dagena nahenne uba canada apu eka self justify karaganna neda.palui neda
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mehe indala nam awe naa bro corona nisa . Anika apita CA$2000 labuna maseta emergency benefit . Langadima vaccine ekat labenawa

    USA වල ඉදන් ද කොහෙද ආව මම හිතන්නේ සෙට් කීපයක්. vaccine ලැබුනට ඕවත් 100%ක් නෑ නේ බ්‍රෝ. CAD 2000 එක සතියකට ද ?
     
    • Like
    Reactions: kinkon

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    USA වල ඉදන් ද කොහෙද ආව මම හිතන්නේ සෙට් කීපයක්. vaccine ලැබුනට ඕවත් 100%ක් නෑ නේ බ්‍රෝ. CAD 2000 එක සතියකට ද ?
    US walata wada godak hondata apita mehe treat kara bro
     
    • Like
    Reactions: lasankandy

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔච්චර දඟලන්න දෙයක් නෑ මාත් ඔය අවුරුදු 9ක් තිස්සෙ ඉන්නෙ. සීතල නං ටිකක් වැඩී ඒත් ඉතින් මාසයක් දෙකක් යද්දී හුරු වෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    US walata wada godak hondata apita mehe treat kara bro


    ඔහේ ජනගහනය 37.59 million නිසා ලේසි ඇති, USA වලම 328.2 million ඉන්නවා නේ.
    CAD 2000ක් නිකන් දුන්නේ සතියකට ද?