ඔච්චර දඟලන්න දෙයක් නෑ මාත් ඔය අවුරුදු 9ක් තිස්සෙ ඉන්නෙ. සීතල නං ටිකක් වැඩී ඒත් ඉතින් මාසයක් දෙකක් යද්දී හුරු වෙනවා
Uba canada da inne?
Kalin Ausith hitiyada?
ඔච්චර දඟලන්න දෙයක් නෑ මාත් ඔය අවුරුදු 9ක් තිස්සෙ ඉන්නෙ. සීතල නං ටිකක් වැඩී ඒත් ඉතින් මාසයක් දෙකක් යද්දී හුරු වෙනවා
ඉගෙන ගත්තෙ එහේ. පීආර් දාගන්න බැරි උනා පොඩි සීන් එකක් වෙලා. ඉතින් පැන්න මෙහේUba canada da inne?
Kalin Ausith hitiyada?
CRS score eka wadi karaganna IELTS uparima lakunu ganna bro. E hara certificate course walin loku balapemak na
Podi certificate courses WES eken evaluate wenne na bro e nisa points add wenne naMama kiyanne bro IELTS walin ganna puluwan uparima lakunu aran.
MSc walin loku ganak wadiwenawane.
Certificate course ekakin kochchara lakunu ganak enawada?
Degree + certificate course/diploma
ඉගෙන ගත්තෙ එහේ. පීආර් දාගන්න බැරි උනා පොඩි සීන් එකක් වෙලා. ඉතින් පැන්න මෙහේ
Podi certificate courses WES eken evaluate wenne na bro e nisa points add wenne na
Ai lankawata giye naththe bro. Ekat puluwannඉගෙන ගත්තෙ එහේ. පීආර් දාගන්න බැරි උනා පොඩි සීන් එකක් වෙලා. ඉතින් පැන්න මෙහේ
Math oka tamai balanne.
Ausi aapu eken Canada wadetath kelauna. MSc ekak wath karanawa lankawe hitiyanam.
Ithin ekane bro mama ahanne.
WES eken evaluate karana certificate courses hoyaganne kohomada? @aggregate
e gana nam loku idea ekak na bro sorry mokada certificate courses wala kale adui ne ekai evaluate wenne naththeMath oka tamai balanne.
Ausi aapu eken Canada wadetath kelauna. MSc ekak wath karanawa lankawe hitiyanam.
Ithin ekane bro mama ahanne.
WES eken evaluate karana certificate courses hoyaganne kohomada? @aggregate
Math oka tamai balanne.
Ausi aapu eken Canada wadetath kelauna. MSc ekak wath karanawa lankawe hitiyanam.
එහෙම පොඩි කෝස් ගැන නං දන්නෙ නෑ බං. මිනිමම් ඩිප්ලෝමා එකක්ද කොහෙද තියෙන්න ඕන ඉතින්.Ithin ekane bro mama ahanne.
WES eken evaluate karana certificate courses hoyaganne kohomada? @aggregate
මොනා කරන්නද බං ලංකාවට ගිහින්. උඹ විස්වාස කරනව නං කරපං අපේ අම්මා ඉමිග්‍රේශන් එකේ හිටපු කේස් ඔෆිසර් කෙනෙක් ඒත් මට පීආර් දාගන්න බැරි උනාAi lankawata giye naththe bro. Ekat puluwann

aussie pr denne naththe ai bro mage yaluwektat sorry wela inne. Uge wife lankawe. Eyaget visa reject .dan eyala mehe apply karala inne. Machan mehe rasicm kiyala deyak danunadaමගේ ලක් එකට මං මෙල්බර්න් වල බිග් 4 එකක වැඩ කලේ ඒකෙන් වර්ක් වීසා එකක් හදාගෙන තමා මෙහෙට ආවෙ. ඉස්සර කැරියො ස්පොන්සර් කරන්නෙ නෑ දැන් අම්බානක ස්පොන්සර් කරනවා මගේ යාලුවො සෑහෙන්න ගානක් මෙල්බන් සිඩ්නි මූව් උනා එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්.
එහෙම පොඩි කෝස් ගැන නං දන්නෙ නෑ බං. මිනිමම් ඩිප්ලෝමා එකක්ද කොහෙද තියෙන්න ඕන ඉතින්.
මොනා කරන්නද බං ලංකාවට ගිහින්. උඹ විස්වාස කරනව නං කරපං අපේ අම්මා ඉමිග්‍රේශන් එකේ හිටපු කේස් ඔෆිසර් කෙනෙක් ඒත් මට පීආර් දාගන්න බැරි උනා![]()
මගේ ලක් එකට මං මෙල්බර්න් වල බිග් 4 එකක වැඩ කලේ ඒකෙන් වර්ක් වීසා එකක් හදාගෙන තමා මෙහෙට ආවෙ. ඉස්සර කැරියො ස්පොන්සර් කරන්නෙ නෑ දැන් අම්බානක ස්පොන්සර් කරනවා මගේ යාලුවො සෑහෙන්න ගානක් මෙල්බන් සිඩ්නි මූව් උනා එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්.
එහෙම පොඩි කෝස් ගැන නං දන්නෙ නෑ බං. මිනිමම් ඩිප්ලෝමා එකක්ද කොහෙද තියෙන්න ඕන ඉතින්.
මොනා කරන්නද බං ලංකාවට ගිහින්. උඹ විස්වාස කරනව නං කරපං අපේ අම්මා ඉමිග්‍රේශන් එකේ හිටපු කේස් ඔෆිසර් කෙනෙක් ඒත් මට පීආර් දාගන්න බැරි උනා![]()
උඹ වරෙං කොල්ලෝ කෙන්යා.Ausi awulak ne racism witarai awula.e wageda canada geri sithale inna giyama
Thaniriwa matak kara kiyanna bro. Abaran & monkey.8
ow bro
දැන් වැඩ කරන්නෙ නෑ. දැන් අවුරුදු 7කට කලින් රිටයර් උනා. තාම බ්‍රිටිශ් කොලොම්බියා වල ප්‍රොන්වින්ශල් නොමිනී ප්‍රොග්‍රෑම් එකෙන් කට්ටියව ගන්නව මං හිතන්නෙ. වැඩිය දන්නෙ නෑ ඒ පැත්ත ගැන.Mata degreeyak tiyenawa bn. Points wedi karaganna MSc ekak karanna yana kale wadi, sallith na.
So certificate level or diploma courses monawada karanna puluwan kiyala baluwe.
CRS score check karanakota tiyenawa one or more qualifications kiyala. Ekata certificate level ewath gannawa kiyala tiyenawane.
Amma Ausi immigration eke case officer kenekda?
එහෙම අවුලක් නෑ දෙනවා හරි එකාට. මට කෙල උනේ මගේ වැරැද්දක් නිසා.aussie pr denne naththe ai bro mage yaluwektat sorry wela inne. Uge wife lankawe. Eyaget visa reject .dan eyala mehe apply karala inne. Machan mehe rasicm kiyala deyak danunada