හරක් බලන බල්ලෝ නාවන ඒවාට වගේ IELTS ඕනේ නෑ. මොකද උන් එක්ක කතා කරන්න english ඕනේ නෑ නේ. බොරු නම් අහපන් @2osama ගෙන්. මු ඉන්නේ කැනඩා වේ. ඕනෑම දෙයක් කරන්න තමන්ගේ උවමනාව විතරයි ඕනේ.