කැනඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් .... hoda wade ballanta

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    කැනඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් .... hoda wade ballanta

    කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්දාදුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමත් අනතුරුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදීමත් සැළවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවී හදිසි තත්වයක් ඇතිවුවහොත් ගතයුතු ආරක්ෂක විධි විධාන පිළිබඳව කතා බස් කර ඇත.
    බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රිතාන්‍යයේ තරුණ ජිහාඩ්වරු 1500 ක් පමණ දැනට සිරියාවේ සහ ඉරාකයේ පවතින යුද්ධයට ස්වේච්ඡාවෙන් සම්බන්ධවී සිටිති. යුද්ධය පිළිබඳව මන#­කල්පිත වීරත්වයක් සිත්හි මවාගෙන ඉන්නා මේ පිරිස අතර තරුණියන්ද වෙති.
    මේ සියලුමදෙනා ජිහාඩි අන්තගාමීන් බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති අන්තවාදී සංවිධානයන්ගේ ආභාෂය නිසා බව පොලිසිය විශ්වාස කරයි.

    ane huke thopita ohoma wela madi fakku..... thopita hena gahana ona ... apeta talks dunnata ..LTTE ekata sup eka dunna ne thopi....sonnayo
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය කියන කටින්ද බන්. හෙට උබට PR එකක් එව්වොත් කැන්ඩා ඉමිග්‍රේශන් එකෙන්, කතාව ටිකක් වෙනස් නේ.. :P:P:P

    ඔකට කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා. චීන්නුන්ගෙන් නයට අරන් එක්ස්ප්‍රස් වේ කටුනායක ගහන්න කලින් උබලට යන්න එන්න කටුනයක කැනඩා මිත්‍රත්ව පාර හදලා දුන්නේ. ඒක කලේ නයක් පොලියක්, එහෙම දෙයක් එක්ක නෙමෙයි. අතීතය හොයලා බලලා කතා කරහන්. උබ පුන්චි එකෙක් හින්දා නොදන්නවා ඇති, අම්මා අප්පගෙන් අහලා බලහන්. ඉතිහාසේ දැනගනින්. බොරුවට බටහිරයි ඇමෙරිකාවයි බිල්ලො කියලා මවන්න එපා. සුනාමි වෙලාවේ ගාල්ලේ මිනිස්සුන්ට බඩු බෙදන්න, මිනී කරගන්න ඉන්දියාවෙන්වත්, තායිලන්තෙන්වත් ආවේ නැ. ආවේ ඉතාලි උනුයි ඇමෙරිකන් උනුයි කැනේඩියන් උනුයි. ඔවා දන්න මිනිස්සු දන්නවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තො දිව එලියට දාන්න එපා. තො ඉන්න රටේ උන් තමා මේ ලොකේ කන්නේ. පව් බන් ඒ හමුදාවේ කොල්ලා, හෙනම සක්කිලි වැඩ. යුද්දෙකදි මරනවා නම් ඒක කලටරල් ඩැමේජ්, මේ වගේ වො මෙමොරියල් එහෙකදි කැ* වඩ කරන එක මහ බලු වැඩක්. දැන් ඔය ඔහොම කලේ මොකටද කියල හිතාගෙනද මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ. ISIS උන්ට ඇටැක් කරන නිසයි මේ ඔටවා ඇටක් එක උන් දුන්නේ. හාපර් ලොක්කා කිව්වා මොනවා කලත් මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ඉන්නවා කියලා. දැන් මූ සොන්නයො කියන්නේ එහෙම උන්ටද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ සියලුමදෙනා ජිහාඩි අන්තගාමීන් බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති අන්තවාදී සංවිධානයන්ගේ ආභාෂය නිසා බව පොලිසිය විශ්වාස කරයි.
    ලංකාවෙ නම් ගලඋඩඅට්ටේ මොට්ටපාල කියලා කෙනෙක් මේ ජාතියෙ සංවිධානයක් කරගෙන යනවා
     
    • Like
    Reactions: killing machine

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කියන කටින්ද බන්. හෙට උබට PR එකක් එව්වොත් කැන්ඩා ඉමිග්‍රේශන් එකෙන්, කතාව ටිකක් වෙනස් නේ.. :P:P:P

    ඔකට කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා. චීන්නුන්ගෙන් නයට අරන් එක්ස්ප්‍රස් වේ කටුනායක ගහන්න කලින් උබලට යන්න එන්න කටුනයක කැනඩා මිත්‍රත්ව පාර හදලා දුන්නේ. ඒක කලේ නයක් පොලියක්, එහෙම දෙයක් එක්ක නෙමෙයි. අතීතය හොයලා බලලා කතා කරහන්. උබ පුන්චි එකෙක් හින්දා නොදන්නවා ඇති, අම්මා අප්පගෙන් අහලා බලහන්. ඉතිහාසේ දැනගනින්. බොරුවට බටහිරයි ඇමෙරිකාවයි බිල්ලො කියලා මවන්න එපා. සුනාමි වෙලාවේ ගාල්ලේ මිනිස්සුන්ට බඩු බෙදන්න, මිනී කරගන්න ඉන්දියාවෙන්වත්, තායිලන්තෙන්වත් ආවේ නැ. ආවේ ඉතාලි උනුයි ඇමෙරිකන් උනුයි කැනේඩියන් උනුයි. ඔවා දන්න මිනිස්සු දන්නවා..
    :yes:
    පට්ට කතාව බන් ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    :yes::yes::yes::yes:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    පැටියා;17293041 said:
    ලංකාවෙ නම් ගලඋඩඅට්ටේ මොට්ටපාල කියලා කෙනෙක් මේ ජාතියෙ සංවිධානයක් කරගෙන යනවා

    දුකයි බන් උබවගේ උන් ගැන. උබ සිංහලද? උබ සිංහලනම් සුවර් එකට උබව ඉස්පිරිතලේදී මාරු වෙලා ගත්ත එකෙක්.

    ISIS වගේ මුස්ලිම් අන්තවාදීන් කරන කියන දේවල් ඇස්වල ඇණි ඇණි පෙන්න තියෙනවා. එත් කිසිම මිනිහෙක් නොමරපු අඩු ගානේ සීරීමක්වත් නොකරපු BBS එකට බනිනවා. අනේ උබල වගේ උනුත් අපි අතර ඉන්නවා නේ ම්චන්. එල එල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දුකයි බන් උබවගේ උන් ගැන. උබ සිංහලද? උබ සිංහලනම් සුවර් එකට උබව ඉස්පිරිතලේදී මාරු වෙලා ගත්ත එකෙක්.

    ISIS වගේ මුස්ලිම් අන්තවාදීන් කරන කියන දේවල් ඇස්වල ඇණි ඇණි පෙන්න තියෙනවා. එත් කිසිම මිනිහෙක් නොමරපු අඩු ගානේ සීරීමක්වත් නොකරපු BBS එකට බනිනවා. අනේ උබල වගේ උනුත් අපි අතර ඉන්නවා නේ ම්චන්. එල එල.

    බුදු සරණ වෙනුවට අබ සරණ ගියපු ඔයා වගේ කෙනෙක්ගෙං ඔයිට වඩා වෙනස් කමෙන්ට් එකක් බලාපොරොත්තු වුනානම් මමයි මෝඩයා. :D

    මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම් අනුව යම් යම් දේවල් අවබොධ වෙන්න වෙනස් කාල පරාස ගත වෙනවා. ඔයා ටිකක් ප්‍රමාදයි.

    අවුලක් නෑ ඉස්සරහ එන ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි ඉවර වුනාම ඔයාටත් ඒ සත්‍ය අවබෝධ වෙයි. එතකං අනික් අයගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න :D
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔය කියන කටින්ද බන්. හෙට උබට PR එකක් එව්වොත් කැන්ඩා ඉමිග්‍රේශන් එකෙන්, කතාව ටිකක් වෙනස් නේ.. :P:P:P

    ඔකට කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා. චීන්නුන්ගෙන් නයට අරන් එක්ස්ප්‍රස් වේ කටුනායක ගහන්න කලින් උබලට යන්න එන්න කටුනයක කැනඩා මිත්‍රත්ව පාර හදලා දුන්නේ. ඒක කලේ නයක් පොලියක්, එහෙම දෙයක් එක්ක නෙමෙයි. අතීතය හොයලා බලලා කතා කරහන්. උබ පුන්චි එකෙක් හින්දා නොදන්නවා ඇති, අම්මා අප්පගෙන් අහලා බලහන්. ඉතිහාසේ දැනගනින්. බොරුවට බටහිරයි ඇමෙරිකාවයි බිල්ලො කියලා මවන්න එපා. සුනාමි වෙලාවේ ගාල්ලේ මිනිස්සුන්ට බඩු බෙදන්න, මිනී කරගන්න ඉන්දියාවෙන්වත්, තායිලන්තෙන්වත් ආවේ නැ. ආවේ ඉතාලි උනුයි ඇමෙරිකන් උනුයි කැනේඩියන් උනුයි. ඔවා දන්න මිනිස්සු දන්නවා..

    Suddanta mole na wage ban thambi set eka suddagema ratata ewilla family support anam manam okkoma free service aragena untama wedi thienawa maranawa
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පැටියා;17293041 said:
    ලංකාවෙ නම් ගලඋඩඅට්ටේ මොට්ටපාල කියලා කෙනෙක් මේ ජාතියෙ සංවිධානයක් කරගෙන යනවා

    Umbath thambiyekda koheda
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කියන කටින්ද බන්. හෙට උබට PR එකක් එව්වොත් කැන්ඩා ඉමිග්‍රේශන් එකෙන්, කතාව ටිකක් වෙනස් නේ.. :P:P:P

    ඔකට කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා. චීන්නුන්ගෙන් නයට අරන් එක්ස්ප්‍රස් වේ කටුනායක ගහන්න කලින් උබලට යන්න එන්න කටුනයක කැනඩා මිත්‍රත්ව පාර හදලා දුන්නේ. ඒක කලේ නයක් පොලියක්, එහෙම දෙයක් එක්ක නෙමෙයි. අතීතය හොයලා බලලා කතා කරහන්. උබ පුන්චි එකෙක් හින්දා නොදන්නවා ඇති, අම්මා අප්පගෙන් අහලා බලහන්. ඉතිහාසේ දැනගනින්. බොරුවට බටහිරයි ඇමෙරිකාවයි බිල්ලො කියලා මවන්න එපා. සුනාමි වෙලාවේ ගාල්ලේ මිනිස්සුන්ට බඩු බෙදන්න, මිනී කරගන්න ඉන්දියාවෙන්වත්, තායිලන්තෙන්වත් ආවේ නැ. ආවේ ඉතාලි උනුයි ඇමෙරිකන් උනුයි කැනේඩියන් උනුයි. ඔවා දන්න මිනිස්සු දන්නවා..

    :yes::yes::yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඔය කියන කටින්ද බන්. හෙට උබට PR එකක් එව්වොත් කැන්ඩා ඉමිග්‍රේශන් එකෙන්, කතාව ටිකක් වෙනස් නේ.. :P:P:P

    ඔකට කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා. චීන්නුන්ගෙන් නයට අරන් එක්ස්ප්‍රස් වේ කටුනායක ගහන්න කලින් උබලට යන්න එන්න කටුනයක කැනඩා මිත්‍රත්ව පාර හදලා දුන්නේ. ඒක කලේ නයක් පොලියක්, එහෙම දෙයක් එක්ක නෙමෙයි. අතීතය හොයලා බලලා කතා කරහන්. උබ පුන්චි එකෙක් හින්දා නොදන්නවා ඇති, අම්මා අප්පගෙන් අහලා බලහන්. ඉතිහාසේ දැනගනින්. බොරුවට බටහිරයි ඇමෙරිකාවයි බිල්ලො කියලා මවන්න එපා. සුනාමි වෙලාවේ ගාල්ලේ මිනිස්සුන්ට බඩු බෙදන්න, මිනී කරගන්න ඉන්දියාවෙන්වත්, තායිලන්තෙන්වත් ආවේ නැ. ආවේ ඉතාලි උනුයි ඇමෙරිකන් උනුයි කැනේඩියන් උනුයි. ඔවා දන්න මිනිස්සු දන්නවා..

    Agreed! me moda yakku ITN witarai balanne :baffled: