කැනඩා යන එක ගැන උදව්වක්

PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
කැනඩා යන එක ගැන උදව්වක්

මේකයි සීන් එක.මගෙ යාලුවෙක් ඉන්නවා.ඌ අදුරන පොරක් ඉන්නවා.ඒ පොරගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් කැනඩාවෙ අවුරුදු 10ක් ඉන්නවා. citizenship එකත් තියනවා.ඉතින් ඒ අක්කගෙන් අර පොර අහලා කැනඩා යන්න sponsor කරන්න.ඒ අක්ක පුලුවන් කියල.working visa වලින් supermarket එකක වැඩ කරන්න හරිගස්සල දෙන්නම් කියලා.ඉතින් දැනට පස්දෙනෙක් ඉන්නව යන්න හිතන්.ඒ අක්කට පස්දෙනෙකුට sponsor කරන්න පුලුවන් කියල කීවා.ඉතින් කැනඩා යන්න එක්කෙනෙකුගෙන් ලක්ස 13 යනව කීවා.ඉතින් මේ විස්තරේ විදිහට එහෙම යන්න පුලුවන්ද?මේකෙත් ඇතිනෙ කැනඩාවෙ ඉන්න අය.මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කියල දෙනවද?ගොඩක් පිං.
 
PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
kohenda machan yanne? agency eka mokakda ? group visa da?

Na bn agency ekak newei mage yaluwekge adurana aiya kenek innawa.eyage naada wena akka kenek innawa canada eya sponsor karanawa eyata ekkenekgen 13laks denna ona kiwa.group visa nam mokuth vistarayak kiwe na bn.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ehema eka paara yanne kohomada ban working visa walata? qualification thiyanawanam apply karanna puluwan eth ielts onene.. akka kohomada visa aran denne?
     
    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    Mage yaluwa adurana aiyage naada wena akka thamai sponsor karanawa kiwe.e akka ehen supermarket job set karala dennam kiyala thiyenawa.ithin ekkenekgen yanna 13laks wiyadam wei kiwa.dan 5denek innawa yanna balagena.
     
    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    ehema eka paara yanne kohomada ban working visa walata? qualification thiyanawanam apply karanna puluwan eth ielts onene.. akka kohomada visa aran denne?

    Ane mnda bn ekai matath thiyena aula.
    E akka kiyanawalu aran denna pluwn kyala.
    meka boruwakda kiyala mata saka nisa elakiriyen ahanne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි මේ දවස් වල ඔය වගේ කැනඩා යවන ජාවාරම් තියනවා. ජොබ් කරන්න වර්ක් පර්මිට් එකක් ගන්න නම් උබට අනිවාර්යයෙන්ම IELTS තියෙන්නේ ඕනේ.

    ඔය කියන විදිහට යවන්න බැහැ. ඕක අනිවාර්යයෙන්ම උබේ සල්ලි වලට තට්ටු වෙන වැඩක්. තව සමහරූ විශ්වාසය ගොඩ නැගෙන්න මුලින්ම සල්ලි ඕනේ නැහැ විසා අවම දෙන්න කියනවා. අමුත් ඔය අතරමගදී ගානක් ගන්නවා. කොහොමින් හරි කියන්න තියෙන්නේ ඔය කියන විදිහට යන්න බැහැ.

    මතක තබා ගන්න ජොබ් එකක් ඔෆර් කලත් IELTS නැතුව එම්බසි එකෙන් උබට විසා එක ගහන්නේ නැහැ. අනෙක් එක Odd ජොබ්ස් වලට කවදාවත් පිට රටවලින් කැනඩාවට ගන්නේ නැහැ. මොකද ඒ රටේ odd ජොබ්ස් වලට මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒවගේම කැම්පස් වල ශිෂ්‍යයෝ ඕන තරම් ඉන්නවා.

    පිට රටකට ඔෆර් කරලා ගත්තොත් ගන්නේ ඉංජිනේරුවෝ , දොස්තරලා , නර්ස් ලා . නැතුව ඔය සුපර් මාර්කට් වල වැඩට , කොෆි ෂොප් වල වැඩට ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට තමන්ගේ
    ඥාතිකුට කොෆිෂොප් එකක් තියනවා කියමු. ඒකෙ වැඩට උබව ගන්නවා කියල උනත් ගන්න බැහැ. එම්බසි එකෙන් ප්‍රශ්න කරනවා ඇයි මෙයවම ඕනේ. ඔය වැඩේට කැනඩාවේ මිනිස්සු නැද්ද කියලා.

    Last edited:

    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    මෙහෙමයි මේ දවස් වල ඔය වගේ කැනඩා යවන ජාවාරම් තියනවා. ජොබ් කරන්න වරක් පර්මිට් එකක් ගන්න නම් උබට අනිවාර්යයෙන්ම IELTS තියෙන්නේ ඕනේ.

    ඔය කියන විදිහට යවන්න බැහැ.

    Tnx bn.umba thawa danna dewal monawada gana?
     
    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    මෙහෙමයි මේ දවස් වල ඔය වගේ කැනඩා යවන ජාවාරම් තියනවා. ජොබ් කරන්න වර්ක් පර්මිට් එකක් ගන්න නම් උබට අනිවාර්යයෙන්ම IELTS තියෙන්නේ ඕනේ.

    ඔය කියන විදිහට යවන්න බැහැ. ඕක අනිවාර්යයෙන්ම උබේ සල්ලි වලට තට්ටු වෙන වැඩක්. තව සමහරූ විශ්වාසය ගොඩ නැගෙන්න මුලින්ම සල්ලි ඕනේ නැහැ විසා අවම දෙන්න කියනවා. අමුත් ඔය අතරමගදී ගානක් ගන්නවා. කොහොමින් හරි කියන්න තියෙන්නේ ඔය කියන විදිහට යන්න බැහැ.

    මතක තබා ගන්න ජොබ් එකක් ඔෆර් කලත් IELTS නැතුව එම්බසි එකෙන් උබට විසා එක ගහන්නේ නැහැ.

    Thanks machan
     
    charmer

    Active member
  • May 5, 2006
    1,694
    9
    38
    Colombo, Sri Lanka
    Me thamai official canada visa site eka.
    http://www.vfsglobal.ca/canada/SriLanka/
    Kiyawala therum ganna puluwannam
    Canada yanna one naha mehe successful wenna puluwan.

    Just a thought though.
    Why going canada to waste your young life in a super market??
    kali balannada?? ;)

    with 13 laks if you start a super size Bulath wita shop in Colombo, You will earn more money than what you earn in Canada.
    been there and done it. trust me.

    Not putting you off but just a thought.

    so many scammers everywhere

    watch our
     
    :yes: