කැනඩා යන එක ගැන උදව්වක්
මේකයි සීන් එක.මගෙ යාලුවෙක් ඉන්නවා.ඌ අදුරන පොරක් ඉන්නවා.ඒ පොරගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් කැනඩාවෙ අවුරුදු 10ක් ඉන්නවා. citizenship එකත් තියනවා.ඉතින් ඒ අක්කගෙන් අර පොර අහලා කැනඩා යන්න sponsor කරන්න.ඒ අක්ක පුලුවන් කියල.working visa වලින් supermarket එකක වැඩ කරන්න හරිගස්සල දෙන්නම් කියලා.ඉතින් දැනට පස්දෙනෙක් ඉන්නව යන්න හිතන්.ඒ අක්කට පස්දෙනෙකුට sponsor කරන්න පුලුවන් කියල කීවා.ඉතින් කැනඩා යන්න එක්කෙනෙකුගෙන් ලක්ස 13 යනව කීවා.ඉතින් මේ විස්තරේ විදිහට එහෙම යන්න පුලුවන්ද?මේකෙත් ඇතිනෙ කැනඩාවෙ ඉන්න අය.මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කියල දෙනවද?ගොඩක් පිං.