කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්
කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්

Tamil?I think that's correct. I know one guy who went to Canada as a refugee.
His claim was he participated in the 2022 "aragalaya" and he got threats after Ranil became president. He moved to Canada, got a house and an allowance from the government. Also works cash in hand.
But he wasn't even in Sri Lanka in 2022![]()
No. Sinhalese Christian guy machan.Tamil?
සරණාගත විසා - ජිවත්වන රටෙන් තමන්ට දේශපාලනික හෝ ආගමික ප්‍රශ්නයක් ඇති වෙලා , ඒක ඔප්පු කරලා අදාල ලියවිලි හදල, ලංකාව තමන්ට ජීවත්වීමට නොසුදුසු රටක් කියල ගන්න විසා එකක් .කැනඩාවේ සරණගත වීසා අයදුම් කරපු එවුන් ඉන්නවා. උන්ට එහෙම වීසා ලැබිලා ..දැන් උන් සැපේ ඉන්නවා. උන් කියන මේ කතාව ඇත්තද? බන්