Code:https://fortnitetracker.com/events/epicgames_S20_ObiWanCup_ASIA?window=S20_ObiWanCup_ASIA_Event1&page=89 https://fortnitetracker.com/events/epicgames_S21_DuosHypeCup_Open_ASIA?window=S21_DuosHypeCup_Open_ASIA_Event4&page=11
ඔය ලීඩර්බෝඩ් එකේ මේ යූසර්නේම් එක itsmefebrio බලපන්කො. ඔය ඉන්නේ මිනීමරුවා.
උගේ යූසර්නේම් එක බලාගෙන යද්දි දැක්කා මුගේ යූසර් නේම් itsmefebrio එකෙන් හදපු විමියෝ අකවුන්ට් එකේ ottogeek කියන කම්පැනි එකේ වීඩියෝ වගයක් හදලා අප්ලොඩ් කරලා තියෙනවා. ඔය ottogeek කියන කම්පැනි එක අයිති Dhanushka Dilhan කියන කෙනාට. ඒ කියන කෙනා තමයි මැරුණ ලමයින්ගේ තාත්තා. ඔය වීඩියො ටික හදලා තියෙන්නෙ InVideo කියන AI ටූල් එකෙන්. ඒ ටෙම්ප්ලේට් එකෙන් හදපු වීඩියො ටිකක් අප්ලෝඩ් කරලා තියෙනවා යුටියුබ් එකට. ඒ චැනල් එකත් හොදට කන්ෆිගර් කරලා තියෙනවා. ඒ වගේම අර විමියෝ අකවුන්ට් එකෙ තියෙන වීඩියො එකෙ ටයිටල් එක Website About Us. ඒ කියන්නේ සයිට් එකට එම්බඩ් කරන්න හදපු වීඩියො එකක් හරි නැත්නම් ක්ලයන්ට්ස්ලට පේන්න හදපු වීඩියො එකක් හරි වෙන්න ඕනි. කොහොම හරි ottogeek කම්පැනියේ සයිට් එක තමයි මේක https://www.ottogeek.ca. මේකෙ තියෙන කන්ටෙන්ට් ඔක්කොම AI generated කන්ටෙන්ට්. අලුතෙන්ම හදපු සයිට් එකක් . මට හිතෙන විදියට WP සයිට් එක හදලා තියෙන්නෙත් මිනී මරපු එකාම තමයි. ඌ ඒ කාලේ ඉදන් ගේමින් කන්ටෙන්ට් දාන එක නවත්තලා. හිතෙන විදියට අර වීඩියො ටිකයි, සයිට් එකයි, යුටියුබ් චැනල් එකයි ඔක්කොම මේන්ටේන් කරලා තියෙන්නේත් මිනීමරුවා. ඌයි Dhanushka යි බිස්නස් එක එක ගොඩ දාගන්න එකට වැඩ කරලා තියෙනවා.
![]()
https://www.youtube.com/@ottogeek/videos
Dhanushka Dilhan
https://www.facebook.com/profile.php?id=100030859130659
එහෙනම් මූට සයිකෝ සීන් එකක් නැතිව ඇති. මොකක් හරි ශනිකව උන සීන් එකක්

