කැනඩා express entry

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1695145970379.jpg

    ඒකටත් හරි වගේ
    ------ Post added on Sep 19, 2023 at 11:23 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Points nam dan wadi neda? Canada walath dan Housing Crisis ekake yanawaa. owa ekka migration tikake adu karaiyi

    ape PR dapu un hitiya 460-500 range ekan. habaiayi 2020 ta kalin
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Points nam dan wadi neda? Canada walath dan Housing Crisis ekake yanawaa. owa ekka migration tikake adu karaiyi

    ape PR dapu un hitiya 460-500 range ekan. habaiayi 2020 ta kalin
    ඔව් මේ score එකනම් හෙනම unfair. අනේ මන්දා ඉස්සරහර මොකක් වෙයිද කියලනම්. කැනඩා විතරයි PR එක ටිකක් ලේසියට දාගන්න පුලුවන් තැනකට තිබ්බේ. දැන් ඒකටත් බඩු හම්බෙයි. Housing crisis එක නිසානම් students ල ගන්න එක අඩු වෙයි කොහොමත් දැනටමත්මන් හිතන්නේ අඩු කරලද මන් දන්නේ නෑ තියෙන්නේ. දැන් කොහොම්ත් part time වලට ජොබ් දෙන්නෙත් නෑ. full time තමයි කෙලින්ම ගන්නේ. එහෙම සීන් එකකුත් තියෙනවා. ලබන අවුරුද්දෙනම් ලොකු දෙයක් වෙයි හැබැයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    ඔව් මේ score එකනම් හෙනම unfair. අනේ මන්දා ඉස්සරහර මොකක් වෙයිද කියලනම්. කැනඩා විතරයි PR එක ටිකක් ලේසියට දාගන්න පුලුවන් තැනකට තිබ්බේ. දැන් ඒකටත් බඩු හම්බෙයි. Housing crisis එක නිසානම් students ල ගන්න එක අඩු වෙයි කොහොමත් දැනටමත්මන් හිතන්නේ අඩු කරලද මන් දන්නේ නෑ තියෙන්නේ. දැන් කොහොම්ත් part time වලට ජොබ් දෙන්නෙත් නෑ. full time තමයි කෙලින්ම ගන්නේ. එහෙම සීන් එකකුත් තියෙනවා. ලබන අවුරුද්දෙනම් ලොකු දෙයක් වෙයි හැබැයි
    Tiktok wala yanawa seen. math ekan dakke oka

    habaiyi migration nathuwa oya ratawal duwanna ba bung. aniwa ona minissu population shrink wena ekath ekka

    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අනාත සිංහලුන්ට ඉන්න රටකුත් නෑ යන්න රටකුත් නැති වෙයි ඉස්සරහට

    Pnp adui ne.
    ගොඩක් pnp profiles වල score එක 600ට වඩා තියෙන්න ඕනේ.
    ------ Post added on Sep 19, 2023 at 11:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,859
    67,099
    113
    Oya polim tiyenne bn indian student un wehi wehala inna areas wala.kitchener,brampton wage.anith province wala loku awulak ne

    අනාත සිංහලුන්ට ඉන්න රටකුත් නෑ යන්න රටකුත් නැති වෙයි ඉස්සරහට

    ගොඩක් pnp profiles වල score එක 600ට වඩා තියෙන්න ඕනේ.
    ------ Post added on Sep 19, 2023 at 11:51 PM
    Ow but 400k da koheda nikan hambenawane regional study karama
    ------ Post added on Sep 19, 2023 at 11:52 PM
     
    • Like
    Reactions: Fade

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කැරි ඉන්දියන් පක්කුයි චයිනීස් හුත්තලයි තමයි කන්නෙ වැඩේ. ඉන්දියාවයි කැනඩාවයි මේ ටිකේ සීතල යුද්දයක් යනව. ට්ෲඩෝ ලොක්ක අර සික් කාරය මරපු එක කරේ ඉන්දියාව කියල ඉන්දියාවට මල පැනල උන් ඉන්දියාවෙ ඉදපු කැනේඩියන් ඩිප්ලොමැට් කෙනෙක් ව එලවනව. ඉන්දියාවෙ උන්ට කැප් එක දැම්මොත් ගොඩ

    https://edition.cnn.com/2023/09/18/americas/canada-hardeep-singh-nijjar-india-intl/index.html
     
    • Sad
    Reactions: Fade

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Me awurudde quota eka full wigena yana hnda oya.Komath 490ta wediyen nettan PR ganna amarui.French onama wei.
     
    • Like
    Reactions: Fade

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    dan indiyan karayo wahi wahala naththe China wala witharai. issarahata mun chinetath pani
     
    • Like
    Reactions: Fade