ඔව් මේ score එකනම් හෙනම unfair. අනේ මන්දා ඉස්සරහර මොකක් වෙයිද කියලනම්. කැනඩා විතරයි PR එක ටිකක් ලේසියට දාගන්න පුලුවන් තැනකට තිබ්බේ. දැන් ඒකටත් බඩු හම්බෙයි. Housing crisis එක නිසානම් students ල ගන්න එක අඩු වෙයි කොහොමත් දැනටමත්මන් හිතන්නේ අඩු කරලද මන් දන්නේ නෑ තියෙන්නේ. දැන් කොහොම්ත් part time වලට ජොබ් දෙන්නෙත් නෑ. full time තමයි කෙලින්ම ගන්නේ. එහෙම සීන් එකකුත් තියෙනවා. ලබන අවුරුද්දෙනම් ලොකු දෙයක් වෙයි හැබැයිPoints nam dan wadi neda? Canada walath dan Housing Crisis ekake yanawaa. owa ekka migration tikake adu karaiyi
ape PR dapu un hitiya 460-500 range ekan. habaiayi 2020 ta kalin
Tiktok wala yanawa seen. math ekan dakke okaඔව් මේ score එකනම් හෙනම unfair. අනේ මන්දා ඉස්සරහර මොකක් වෙයිද කියලනම්. කැනඩා විතරයි PR එක ටිකක් ලේසියට දාගන්න පුලුවන් තැනකට තිබ්බේ. දැන් ඒකටත් බඩු හම්බෙයි. Housing crisis එක නිසානම් students ල ගන්න එක අඩු වෙයි කොහොමත් දැනටමත්මන් හිතන්නේ අඩු කරලද මන් දන්නේ නෑ තියෙන්නේ. දැන් කොහොම්ත් part time වලට ජොබ් දෙන්නෙත් නෑ. full time තමයි කෙලින්ම ගන්නේ. එහෙම සීන් එකකුත් තියෙනවා. ලබන අවුරුද්දෙනම් ලොකු දෙයක් වෙයි හැබැයි
ගොඩක් pnp profiles වල score එක 600ට වඩා තියෙන්න ඕනේ.Pnp adui ne.
Ow but 400k da koheda nikan hambenawane regional study karamaඅනාත සිංහලුන්ට ඉන්න රටකුත් නෑ යන්න රටකුත් නැති වෙයි ඉස්සරහට
ගොඩක් pnp profiles වල score එක 600ට වඩා තියෙන්න ඕනේ.
------ Post added on Sep 19, 2023 at 11:51 PM
හරියන රටවල් නැහැ දැන්. ඔක්කොම එකයිCanada hariyana ratak newe ban.