කැනඩා ,USA එන්න ඉන්න.....

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    කැනඩා ,USA එන්න ඉන්න.....

    Akrami-Associates-US-Canada-Immigration-Law-Firm.png



    Aussie, New Zealand ගැන දාල තිබ්බ නිසා මේක දන්න හිතුනා :cool:

    කැනඩා ,USA එන්න ඉන්න, ආපු සහ ඇවිත් ගොඩ දාගත්ත අය ඔක්කොම එකතු වෙල කතා කරමු බලන්න..

    ඇවිත් ඉන්න අය පොඩ්ඩක් කියන්න බලන්න කන කටට සහ කාපු කටට.:eek::eek:

    කරන්න තියන දේවල් ??.. කාලගුණය දේශගුණය ... ජොබ් ගැන විස්තර:shocked::shocked:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මන් skilled visa වලට apply කරලා තියෙන්නේ. බොහෝ දුරට next year මුල යන්න පුළුවන් වෙයි. Vancouver තමා යන්න ඉන්නේ :D
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මන් skilled visa වලට apply කරලා තියෙන්නේ. බොහෝ දුරට next year මුල යන්න පුළුවන් වෙයි. Vancouver තමා යන්න ඉන්නේ :D

    khomada bn experice ?? mokadda field eka?