ඔය මොන රටක්වත් තමන් හැදුන වැඩුන තමන්ගෙ අම්ම තාත්ත යාළුවො නෑයො ඉන්න රට තරම් හොඳ නෑ. ඒත් මේ රටවලට ගිහින් කීයක්හරි හොයාගෙන එන්න ඔය රටවල් හොඳයි. ඒ නිසා හොඳ උනත් නරක උනත් ආදායම විතරක් බලල ගිහිල්ල අවුරුදු 5ක රේස් එකක් දුවල සල්ලි හොයාගෙන තමන්ගෙ රටට ඇවිල්ල රේස් එක ඉවර කරල ප්‍රතිපල භක්ති විඳින එක හොඳම වැඩේ. ඒත් එන්න ඕනෙ PR අරගෙන. මොකද Worst Case scenario එකකදි යන්න තව රටක් තියනව. ළමයින්ටත් කීයක්හරි හොයාගෙන එන්න මාර්ගයක් තියනව. රේස් එක දුවන්න ඕනෙ සීමාව දැනගෙන. එක එක්කෙනාට මේ මම කියන කතාව Subjective.
PR aragena awith wedak nane. PR renew wenna awrudu 5n awurudu 2k wath inna epai. Ehenam citizenship tiyenna ona.
