කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල&#3

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    boru show ekak nam company eke unta oka ganan ganne natiwa inna tibunane.

    mokatada kohewath yana ganiyek fb dana ewa ganan ganne kiyala. :yes::yes:

    legal action ganne natiwa kiwwa???? :shocked: ammapa ekath aththa neh... me wage akuratama neetiya kriyathmaka wena rataka fb dada moda chun ganne munta pissu wenna ati.. :frown::frown::sorry::sorry: ponil, mara, jeppo okkoma ekatuwela neetiya pihituwala ne tiyenne dan. samaweyan :sorry::sorry:

    fb wage social media wala dana eka tamai hodama wade. share wela 100000 ganak balana eke effect eka danna nisa tamai un owa karanne.. nattan ahawal reddatada hoyan gihin thagi dennai, pattara wala article dala dennai kata karanne.. :lol::lol:

    :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Prashnaya Thamunge nowana thaak pilithura darshanikai.

    Puduma higana ponnayo tikak meke inne. Comments dakka pukenuth hinaaa yanawa. Candos, Edna kana gode higana haththa. :lol:


    onna ohomai eyala rate yahapalane hadanne.. :yes::yes: ubai mai wage gameh anatayo mewage diyunu ratawal walata galapenne na itin.. :sorry::sorry:

    awastawen prayojana gatte nati ara gon ganuth ekka mona diyunu ratawal da :dull::dull::dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    boru show ekak nam company eke unta oka ganan ganne natiwa inna tibunane.

    mokatada kohewath yana ganiyek fb dana ewa ganan ganne kiyala. :yes::yes:

    legal action ganne natiwa kiwwa???? :shocked: ammapa ekath aththa neh... me wage akuratama neetiya kriyathmaka wena rataka fb dada moda chun ganne munta pissu wenna ati.. :frown::frown::sorry::sorry: ponil, mara, jeppo okkoma ekatuwela neetiya pihituwala ne tiyenne dan. samaweyan :sorry::sorry:

    fb wage social media wala dana eka tamai hodama wade. share wela 100000 ganak balana eke effect eka danna nisa tamai un owa karanne.. nattan ahawal reddatada hoyan gihin thagi dennai, pattara wala article dala dennai kata karanne.. :lol::lol:

    Sirikothe lagan ponilgei mongalagei Mayonnaise kana unta owwa kiyala wadak ne bro. :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    onna ohomai eyala rate yahapalane hadanne.. :yes::yes: ubai mai wage gameh anatayo mewage diyunu ratawal walata galapenne na itin.. :sorry::sorry:

    awastawen prayojana gatte nati ara gon ganuth ekka mona diyunu ratawal da :dull::dull::dull:

    Meke inna piriminta nathi pita kondak e gaanu kenaata thiyenawa. :lol: Munta mona pita koduda ban. Rs 250 ka chocolate mallak genaawoth ammatath hu@#%% dena pirimi tikak meke innem
     

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ganiyek post ekak dammama redda ussagena enna ponnayo tika...dan kandos company eka wahunada ban mekige post ekata??
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    38072034_2055427078055999_6534759145629810688_n.jpg


    38027308_2055427181389322_1503533098162192384_n.jpg


    38053507_2055427291389311_3057540871030308864_n.jpg


    Video


    2018/07/29 වෙනිදා පන්නිපිටිය පරන පාරෙ foodcity එකෙන් මගේ පුතා මේ චොකලට් එක ගත්තෙ ඒක එයාගෙ ප්‍රියතම චොකලට් එක නිසයි...ගෙනාපු ගමන් කන්න කඩල බලද්දී ඒකෙ පනුවන් සහ පනු කැඳලි...මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ චොකලට් එකයි...එවෙලෙම නැවත foodcity එකට දීල සල්ලි ඉල්ල ගත්ත ..මේක එදාම මම fb දැම්ම ...ගොඩක් අය සහයෝගය දුන්න ශෙයාර් කරල ඊට ස්තුතියි ...එහෙම දැම්මෙ තවත් කෙනෙකුට දැනුවත් වෙන්නයි..තවත් දරුවෙකු මේ දෙයින් බේරා ගන්නයි..දෙමාපියන් එතකොට දින බලලා විතරක් මදි ..දරුවාට දෙන්න කලින් කඩලත් බලන්න ඕනෙ...මමත් දින බලලා ගත්තෙ..අපි පරන ද අලුත්ද බලන්නෙ එහෙම නේ....කල් ඉකුත් වීම 2019...එතකොට මේම උනේ කොහොමද ...
    මම පසුදා උදේම kandos මෙසෙන්ජර් එකට වීඩියෝ පොටෝ යැව්ව..සිදුවූ දේ ගැන කනගාටුවට ප්‍රකාශ කරමින් පිලිතුරක් සමග දුරකථන අංකය ඉල්ලා තිබුනා ..මගේ අංකය යැවුවම ...කෝල් එකක් ආව විස්තර ඇහුව..මාව හමුවන්නට ඉන්න තැන අසා අවසානයේ දී කීව fb දාපු පෝස්ට් එක අයින් කරන්න ..ඒක ආයතනයට හොද නෑ නෙ කියල.....මම ඇහුවෙ ඒක අයින් කරාම හරිද වෙච්චි දේට පියවර මොකද්ද කියල.....හරි මිස් හම්බ වෙන්න කෙනෙක් එයි අනේ මිස් ඒක අයින් කරන්න කිව්ව ...මගේ පිලිතුර වුනේ..නෑ ඒක අයින් කරන්නෙ නෑ ..ඔයාල කරන්නෙ මොකද කියල බලමු කියයි.....
    ටිකකින් තවත් කෙනෙක් කතා කරල විස්තර අහ ගත්ත ...කීප වතාවක් දුරකථනයෙන් විස්තර හුවමාරු උනා පමනයි ...දවල් මම මගේ වැඩකට පිටත් උනා..කැන්ඩොස් මාම සැලෝන් ඇවිත් කෝල් කරා...එවෙලෙ හස්බනුත් පුතා සමගම ඇවිත් ඔහු සමග කතා කරා..ඔය කැන්ඩොස් චොකලට් බෑග් එකක් අතේ තියෙන්නේ රතු පාට අපිට අරන් ඇවිත් තියෙන්නේ ...හස්බන්ඩ් තැගි බාර ගන්න බෑ අරන් යන්න කියල...කතා බහ කරා වැඩක් නෑ ...එයා නම් කියන්නෙ කවදාවත් මෙහම දෙයක් වෙලා නෑ ලු😂😂😂 මේ පලමු වතාවලු...ඉතින් ඒ කතාව ඉවරයි එයා ගියා...ඔය පොටෝ තියෙන්නේ ඒ කැන්ඩොස් මාමගෙ..
    නැවතත් මට කෝල් එකක් ආයතන ප්‍රධානියෙක්ගෙන්....
    ඇයි මිස් චොකලට් පාර්සලයක් එව්ව ඒක බාර ගෙනත් නෑ ...
    මම කිව්ව අනේ ආයෙ නම් කැන්ඩොස් එපා කියල.🤐🤐...
    දැන් මිස් මොනාද බලාපොරොත්තු වෙන්නෙ ඇහුව ...මම කිව්ව වෙච්චි දේ fb දැම්ම ...හැමෝම ශෙයා කරා ....මට මුකුත් එපා කියල....

    අනේ මෙන්න කියපි.....ඒවට නම් එයාලගෙත් ලීගලි පැත්තක් තියෙනව එයාලට ඇක්ෂන් එකක් ගන්න පුලුවන් ලු fb දාපු එකට...🤔🤔🤔.....මට නම් හිනා ගියා...අසාධාරණයක් උනේ අපිට ඇයි දැන් ඔයාල ඇක්ෂන් එකක් ගන්න යන්නෙ කියල...නෑ මිස් අපි මේක කතා කරල විසද ගමුලු....ඉතිම් මම මොනව විසදන්නද...
    නෑ මිස් සැලෝන් එකක් නේ කරන්නෙ ...අපි නවලියෙ
    පේජ් එහෙක මිස්ගෙ සැලෝන් ආර්ටිකල් එකක් දාමුලු....😂😂😂 ..
    මගේ පිලිතුර....ඔයාල මේ වගේ වැරදි වහන්නෙ ඔහොමද..🤔🤔
    පොඩි මනුස්සයෙකුට උනා නම් ....කඩත් වහල සීල් තියයි එදාම...
    ලොකු සල්ලි කාරයො සල්ලි එක්ක හැප්පෙනව....කතාව මතු සම්බන්ධයි...එයාලගෙ සද්දයක් නෑ ....

    මේ වගේ දේවල් තවත් කෙනෙකුට නොවන්ට ඔයාල මේකත් ශෙයාර් කරන්න ...අද මට උන දේ හෙට ඔයාලට වෙන්න පුලුවන් ..


    උපුටා ගැනීමකි

    e post ekath dapan metana.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ganiyek post ekak dammama redda ussagena enna ponnayo tika...dan kandos company eka wahunada ban mekige post ekata??

    company wahanna newei ban minissu post danne. anith ayawa danuwath karanna..

    digatama ehema danuwath kireem karanna unoth nam company eka wahannath wei. :sorry::sorry:

    anna eka wenawata ubata wada mama kamathi na. :no: ubata nam job eka witarai natiwenne. eth ratata karmanthayak natiwenawa. e nisa ekata karanna tiyenne waradi wahanna hadana eka newei apahu e wage deyak nowenna weda karana ekai kiyala ubalage higher management ekata kiyapan. ;);)

    kiriye idan waradi wahanna hadala promotion ganna bane. panuwo natuwa choco hadana widiya hoyaganin ubawath. :yes::yes:

    ps : ara photos wala choco malla aran awith inne ubada? :rofl:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::lol::lol:

    karana barapathala waradi wahala tamai mun lankawe karmantha rakaganna hadanne.. :sorry::lol:

    :lol: Consumer authorities walata complain kalaama unta yavai Chocolate parcel ekak. Eketh meke post daapu un wage melobrahak nathi gode ponnayo set ekakne inne unuth chocolate kaala nikan idivi.

    Hodame de tamai social media wala oka yawana eka. Customer base eka adu karana eka tamai unta riddanna puluwan hodama vidiha.

    Uba hodata balapan foodcity, keels super, arpico center wala wadipura nithara offers dena jaathi dekak thiyenawa. Ekak maggie or prima noodles, anika sausages and meatballs
    Social medias wala owwa gana sahenna share wechcha nisa dan godak un ewalin ain welaa. Inge customer base adu wela.

    Anika ban one buuruwekta terenawane oya ganigen fb post eka ain karaganna arun kohoma dagalillak dagalalada kiyala. :lol: Un ehema dagalanna one nane ban eken unta impact ekak nathnam. :lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    boru show ekak nam company eke unta oka ganan ganne natiwa inna tibunane.

    mokatada kohewath yana ganiyek fb dana ewa ganan ganne kiyala. :yes::yes:

    legal action ganne natiwa kiwwa???? :shocked: ammapa ekath aththa neh... me wage akuratama neetiya kriyathmaka wena rataka fb dada moda chun ganne munta pissu wenna ati.. :frown::frown::sorry::sorry: ponil, mara, jeppo okkoma ekatuwela neetiya pihituwala ne tiyenne dan. samaweyan :sorry::sorry:

    fb wage social media wala dana eka tamai hodama wade. share wela 100000 ganak balana eke effect eka danna nisa tamai un owa karanne.. nattan ahawal reddatada hoyan gihin thagi dennai, pattara wala article dala dennai kata karanne.. :lol::lol:

    ඉස්සෙල්ල මගේ කමෙන්ට් එක කියවන්නේ එකේ ඔය ඔක්කොටම උත්තර තියෙනවා
    මම මෙතන කතා කරන්නේ මේ ගැනි ගන්න ඕන legal action එක ගන්නේ නැතිව (පරෝභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්නේ නැතිව ) මේක FB විතරක් දාපු එක මොකද ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ මාර්ක් USA වලින් ඇවිල්ල නඩුව අහයි කියල

    මට kandos වල පනුවෝ 100ක් හිටියත් අවුලක් නෑ
    හෙට kandos එකට සිල් තිබ්බත් අවුලක් නෑ
    මට තියෙන එකම අවුල ලංකාවේ ඉන්නේ ගොන් පදිර වල නිතිය ගැන තියෙන දැනුමේ අඩුකම. අන්න එක තමයි හදාගන්න ඕන .
    නැතිව ඕක FB දාලා සති දෙකක් විතර නිකන් පඩ ෂෝ එකක් දැම්ම කියාලා මට පාන් නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉතිං ප්‍රඩක්ට් එකට ෆ්‍රී රීප්ලේස්මන්ට් එකකුයි කම්පන්සේශන් එකකුයි දෙන්නත් කැමති වුණා නම් තව මොනවද මේ ගෑනි කියවන්නේ?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    නෙදර්ලන්තේ mars factory එකක හදපු චොකලට් එකක පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තිබිලා factory එක සීල් තියල හේතුව හෙව්වේ . ඒකට ලංකාවේ.....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ල මගේ කමෙන්ට් එක කියවන්නේ එකේ ඔය ඔක්කොටම උත්තර තියෙනවා
    මම මෙතන කතා කරන්නේ මේ ගැනි ගන්න ඕන legal action එක ගන්නේ නැතිව (පරෝභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්නේ නැතිව ) මේක FB විතරක් දාපු එක මොකද ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ මාර්ක් USA වලින් ඇවිල්ල නඩුව අහයි කියල

    මට kandos වල පනුවෝ 100ක් හිටියත් අවුලක් නෑ
    හෙට kandos එකට සිල් තිබ්බත් අවුලක් නෑ
    මට තියෙන එකම අවුල ලංකාවේ ඉන්නේ ගොන් පදිර වල නිතිය ගැන තියෙන දැනුමේ අඩුකම. අන්න එක තමයි හදාගන්න ඕන .
    නැතිව ඕක FB දාලා සති දෙකක් විතර නිකන් පඩ ෂෝ එකක් දැම්ම කියාලා මට පාන් නෑ

    gani ganna ona legal action eka ganna ona 2nd ly. mokada meka lankawa nisa :yes::yes::yes:
    eka gatte nattan ekath adupaduwak tamai. wedak wenna or nowenna meka paribogika adikariyata paminili karanna ona. :yes::yes:

    mama nam social media walin karana danuwath kireema loku influence ekak widiyata salakanawa. fb eken rata hadanna/kadanna puluwan kiyala oppu karala pennuwa neda ponil & hitan lagadi FB eka tahanam karala. :lol::lol: mata nam eda tamai hariyatama terune social media wala power eka.

    mark USA walin awith nadu ahanawa kiyala hitanne kawda? :eek: mark nadukarayekda? :shocked: etakota oya trump ehema twitter eke eka eka adupadu, prashna ehema tweets danne twitter eke aithikarayo awith ewa ahala wisadum denna ona nisada? :rolleyes:

    uba kiyana de tikakata mama ekagai. legal action ekakata yana eka. eken hani wenne nadda companyata? eeta wada hoda nadda ridenna advertising parak dunnama. :yes:;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    නෙදර්ලන්තේ mars factory එකක හදපු චොකලට් එකක පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තිබිලා factory එක සීල් තියල හේතුව හෙව්වේ . ඒකට ලංකාවේ.....

    ඔව් ඉතිං මැශින් වැඩකරනකොට හොයල බලන්න බෑනෙ ප්ලාස්ටික් කෑල්ල වැටුණේ ෆැක්ටරි එකේදිද කියල :lol: