හරි මචන්... බෝම්බෙ පුපුරනවත් එක්කම රටෙ සංචිත නැතිවෙලා ගෑස් පෙට්‍රල්,ඩීසල් වලට ගෙවන්න සල්ලි නැතිවෙලා රට වටේම පොලිම් ඇතිවෙලා උද්ධමනය වැඩිවෙලා රට අද තියෙන තත්වෙට ආවා...
මචන්.. ඇත්තටම රැවටෙන එකයි, තමන්වම තමන් ගේ හිත සුව පිනිස තමා විසින්ම රවට්ට ගන්න එකයි දෙකක්.. අවුරුදු 1425 කට වගේ කලින් යුද්ධයකදී රටේ සාමයට බාධාකරලා, සාමය -"ප්‍රතික්ශේප කරන්නන්" කවුද කියල හොඳට හොයල බලලා එයාලට විතරක්ම ශොට් එක දෙන්න කියල ඉහලින් ආපු අනක් අදට කිසිම එවැනි අවස්තාවක් නොමති අවස්ථාවකදීත් ඒ අන සාමාන්‍ය පුද්ගලයන්ටත් ආදේශ කරකර කතාකරන එක තමන්වම තමන් විසින් කරගන්න රැවටීමක්..
මචන් මම ආගමික වලිවලට බැහැලා කතා කරන්නේ නෑ කියල පොරොන්දුවක් දීලයි ඉන්නේ එලකිරියේ.. මීට වඩා දෙයක් මම කතාකරන්නේ නෑ...
අනේ, බං!
ඒ කියන්නේ උඹලගේ ආගම හලීම අහිංසකයි කියන එකද?
කොහොමත් ඒක දේව වාදී ආගම් ඔහොමම තමා!
කොටින්ම යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් හැම ආගමේම තියෙන්නේ
තමන්ගේ දෙවියෝ විතරයි දෙවියෝ,
අනික් දෙවිවරු අදහන එවුන් වනසන්න කියලා.
කොටින්ම මේ බෝම්බෙ හින්දා වැඩිම කඳුළු වගුරපු
ක්‍රිස්තියානි එවුන්ගේ බයිබලේ කියන්නෙත්
උඹල හිතන තරම් අහිංසක පොතක් නෙවි!
යොහෝවා, අල්ලා වගේ එවුන් තමා හැබෑම යක්ෂයෝ!
උන් එක්ක බලද්දි සාතන් ලොකු හානියක් කරලා නැහැ!
නොදකින්, කාලකන්නි ගූ ආගම්!








කෝමත් තොපිට ඔය දෙසන අහිංසාවාදෙන් වැඩක් වෙන්නෙ නැහැ!
උඹලගේ ආගම් ඇතුළේ ඉන්න අන්තවාදී lone wolf ලා
තව අවුරුදු 10ක් විතර යද්දි ඇමරිකාව ලේ විලක් කරලා තියෙයි!
කොටින්ම ඔතන ඉන්න white supremacist ලා
උඹලටත් ඉන්න දෙන්නේ නැති වෙයි!
මොකද දෙගොල්ලොම gun rights බුක්ති විඳිනවනේ!
දැන් මට බැනපන්!
ඒත් අවුරුදු 10කින් පස්සේ
එළකිරිය තිබ්බොත් හරි,
උඹ ජීවත් වෙලා හිටියොත් හරි
මේ පෝස්ටුව ආපහු බලපන්!