කැන්බෙරා දැවූ මාහා ගිනි ජාලාව (2003 Canberra bushfires)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    කැන්බෙරා දැවූ මාහා ගිනි ජාලාව (2003 Canberra bushfires)



    640px-2003CanberraBushfires.jpg


    2013 ජනවාරි මස 18 වැනිදා කැන්බරා හී 70% පමන දවා අලු කරන ලද බුශ් ෆ්වර් ලැව්ගිනි ජලාව
    ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 350 ක අලාබ හානින්‍යක් සිදුකරමින් පුරා දින 04 මුලුල්ලේ රත්වන් පැහැති ගිනිජාලා හසට මුසු කරන්නට විය. ජීවත හානි 50 ක් සහ 400 කට වඩා පිරිසකට තුවාල සිදු විය.


    ගින්නෙන් දෙවන දවස වන විට ගින්න නාගරික ප්‍රදේශවලට ව්‍යාප්ත විය.
    එසේ ආරම්බ වූ මේ ගිනිජාලාව කොතරම් හානියක් කැන්බෙරා නගරයට සිදුකරාද යන්න පහත ජායාරූපයෙන් ඔබට අදසසක් ගත හැකි.ය.

    2003_Canberra_bushfires



    2003 ජනවාරී 18 වන සෙනසුරාදා උදෑසන විසලි සහ උනුසුම් කාලගුනයක් තිබුනි. පරිසර උශ්ණතයම සෙල්සියස් අංශක 40 වන විට පැයට කිලෝමීටර් 80 ක පමන සුලග ඒ මේ අත හමන්නට විය.මුම්ල්ම ගින්න ඇති වූයේ නමඩ්ගි ජාතික වන උද්‍යානයෙනි.
    ඊට සුලු මොහොතකට පසුව Brindabella Ranges හිම් ආරම්බවිය.

    උදෑසන 9 පමන විට ලැව්ගින්නෙන් දැව්නු ගස්වල කොල වෙස්ටන් ක්‍රීක්,කම්බ්හා,සහ Tuggeranong ප්‍රදේශවල නිවාස සහ හිස් වියලුනු තන පිටි දවාලන්නට සමත් විය. වහා ක්‍රියාතමක වූ ඕස්ට්‍රේලියානුගිනි නිවන හමුදාව ඒ ප්‍රදේශ වල ජීවත් වූ සිවිල් ජනතව කඩිනමින් ආරක්ශිත ස්තාන වෙත රැගෙන ගියහ.

    මෙසේ ආරම්බ වූ ගිනි ජලාව 70% ක් වූ ප්‍රදේශයක් දවාලන්නට සමත් විය.

    280px-2003_Canberra_Firestorm-Woden.jpg



    5142753_orig.jpg


    ගින්නෙන් පසුව කැන්බෙරා..

    4455628-3x2-940x627.jpg


    canberraburnt21203.jpg



    4458552-3x2-940x627.jpg


    4459962-3x2-940x627.jpg


    burnt-in-suburbs.jpg