අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .
මන් හිතනවා තියෙන ප්‍රශ්නේ තේරෙනවා ඇති කියල
මන් උඩ විස්තරයක් දැම්ම මචන්
------ Post added on Jan 27, 2024 at 11:17 PM
අපේ තාත්තටත් prostate CA තියනවා..
මම මේ සීන් එක අපේක්ෂා එකෙන් ඇහුවා.
50% 50% කිව්වේ..ඒ කියන්නේ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා
ඒ වුනත් අපි 30 පැන්නට පස්සේ , අවදානයෙන් ඉන්න ඔන
කුණු කෑම අපි හැමදාම කනවනේ (ඒවා නවත්තන්න බෑ අවම කරන්න පුලුවන්)
ඒ නිසා ව්‍යායාම වලින් මේ දේ හදාගන්න ඔන
ප්‍රතිශක්තිකරණය හෙදට පවත්වාගන් යන්න පුලුවන් නම් පට්ට
මොකද අපේ ඇගේ දැනටමත් කැන්සර් සෛල තියනවා
ඒවා ඇග ඇතුලෙන්ම සුව කරනවා ..
මම අහලා තියනවා
ෆාස්ටින් ඉන්න එකෙන් පට්ට විදියට ඒක හරියනවා කියලා
ඔය මැදපෙරදිග ඉන්න මිනිස්සු
කැන්සර් ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි කියලත් අහල තියනවා
අනික කැන්සර් හැදුණු අය 100% මාරන්තික නෑ ..
එයාලාව බෙහෙත් වලින් හැන්ඩ්ල් කරනවා
ගොඩක් අය කලබල වෙලා
ඉංගි්‍රසි බෙහෙත් ගැන අවිශ්වාස කරලා
නවත්තලා දාලා
ගොඩ වෙදකම කරනවා
එහෙමනම් කරන්න එපා..
ලෙඩ්ඩු 100 ක් ගත්තොත් 90 කට තියෙන්නේ ඔය ප්‍රශ්නය
කරුමේ කියන්නේ , අපේ රටේ මේවට රිසච් කරනවත්ද? කියලා
වැඩි වෙවී යන කොට ..ඇඩ්මිට් කරන එවුන්ට ප්‍රතිකාර කරනවා
ඉස්පිරිතාල වැඩිකරනවා....අපිත් ඉතින් උන්ට හොදයි කිය කිය ඉන්නවා
එක පරයෙක්වත් මේවා නැතිකරන්න සොලියුෂන් දෙන්නෑ...
මම උදාහරනයක් කියන්නම්....මට හම්බුනා ටොෆී චෙකලට් පාර්සලයක් ඕස්ටේ්‍රලියාවනේ
උන්ගෙන් කිසිම දෙයක් වස විස නෑ
පුලුවන් තරම් උන් මිනිස්සුන්ට දෙන්නේ ස්භාවික , හානි අඩු කෑම
අපේ තියෙන්නම E අකුරෙන් පටන් ගන්න කෑම වල දේවල්
අපේ අම්මලා තාත්තාලා දන්නේ නෑ
අර ලොලි පොප් ...ලමයින්ට තොග ගනන් කන්න දීලා
සීනි හදෝලා
මරන්න යනවා ..නූගත් කම තමයි