කැන්සර් හැදෙනවද බලාගන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    PSA ekak karapan ona nam Rs 10,000 wage yai mama hithanne..
    habai ithin 40ta adu unta hadenna risk eka 0.1% tath adui.. aika prostate cancer hena slow develop wenne..
    eka hari machan, mata prashne tiyenne ape cancer haduna 3 denata hadune cancer jathi 3k, ethakota ara 3n ekakma hadei kiyala expect karanna amarui neda, ethakota prostate CA ekakma hadei kiyala check karana eka harida?

    පිළිකා ජාන වලින් එනවා,තාම ජාන පරීක්ෂාව තියෙන්නේ ළදරු අවදියෙ
    එහෙම බයක් උඹට තියෙනවනං උපන් වෙලාව/දිනය/ තැන දාපන් (pm) උදවුවක් කරන්නං. (නුල දැක්ක නිසා උදවුවක් කරන්න හිතුනේ,අවශ්‍ය නැතිනං ගැටළුවක් නෑ)
    // උපන් වෙලාව/දිනය/ තැන//
    Mewayin kohomada hoyanne?
    ------ Post added on Jan 27, 2024 at 11:32 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    eka hari machan, mata prashne tiyenne ape cancer haduna 3 denata hadune cancer jathi 3k, ethakota ara 3n ekakma hadei kiyala expect karanna amarui neda, ethakota prostate CA ekakma hadei kiyala check karana eka harida?
    cancer jathiya thiya hadenawa kiyalawath sure ekak naha..
    enisa boruwata stress wenna epa..
    umba stressed nam, suger gannawa nam, over weight nam, diet eka balanced naththan, chemical walata expose wenawa nam etc.. oya awge thawa 100s jathi thiyanawa genetics walata wadaa cancer risk eka wadi wena..
     
    • Like
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    cancer jathiya thiya hadenawa kiyalawath sure ekak naha..
    enisa boruwata stress wenna epa..
    umba stressed nam, suger gannawa nam, over weight nam, diet eka balanced naththan, chemical walata expose wenawa nam etc.. oya awge thawa 100s jathi thiyanawa genetics walata wadaa cancer risk eka wadi wena..
    Hari mata theruna case eka, mata ona une thattage malliy nangiy dennata risk ekak thiyeda kiyala balaganna puluwanda kiala danaganna eka.
    Uba kiyapu wisthareth ekka wenna one mokadda kiyana eka theruna. :yes:thanks machan :love:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    // උපන් වෙලාව/දිනය/ තැන//
    Mewayin kohomada hoyanne?
    ------ Post added on Jan 27, 2024 at 11:32 PM
    දැන් මං කියපන් කෝ කොහොමද කියල 😂 (හිතේ බය නිවා ගන්න උදවුවක් කරන්න හැදුවේ, ඕව ඕන නෑ අමතක කරන්න,වරදක් උනා නං ඔන්න සමාව ඉල්ලුවා )
     
    • Like
    Reactions: animation

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    447
    63
    පිළිකා ජාන වලින් එනවා,තාම ජාන පරීක්ෂාව තියෙන්නේ ළදරු අවදියෙ
    එහෙම බයක් උඹට තියෙනවනං උපන් වෙලාව/දිනය/ තැන දාපන් (pm) උදවුවක් කරන්නං. (නුල දැක්ක නිසා උදවුවක් කරන්න හිතුනේ,අවශ්‍ය නැතිනං ගැටළුවක් නෑ)
    ado ehema kohomada balanne?​
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ඕක ටෙස්ට් වලින් හොයනවා කියන්නෙ සෑහෙන්න අමාරු වැඩක් අහලා තියෙන විධියට. හැදෙන තැන, ඉක්මනින් හඳුනා ගැනීම, වර්ගය සහ නිවැරදිව බෙහෙත් කිරීම අනුව බේරෙන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා. සිංහල බෙහෙත් පස්සෙ නම් යන්න එපා. සිංහල බෙහෙත් වලින් කරන්න පුලුවන් දෙයක් නැහැ කැන්සර් වලට. හොඳම විසඳුම තමයි ඔපරේෂන් කරලා අදාළ කොටස ඇඟෙන් ඉවත් කිරීම. ඒක කරන්න පුලුවන් තැන් තියෙනවා. බැරි තැන් තියෙනවා. රෝග ලක්ෂණයක් එළියට ආවහම තමයි බොහෝ දුරට අහුවෙන්නෙ. හේතුවක් නැතිව කෙට්ටු වෙනවා වගේ දෙයක් නැත්නම් ගැටිත්තක්.
     
    • Like
    Reactions: Pissu kanna

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    ඔය ගැන නූලක් දාල තිබ්බා
    There are some screening tests.... However, read below...

    Copied from a previous post I had done on May 21, 2023..... This is only FYI as these are not available in SL.

    "Certain blood tests give clues or markers to cancer. Take for example the PSA test - this screens for Prostate Cancer. Also there's the CA-125 test for Ovarian Cancer. CarcinoEmbryonic Antigen (CEA) for colon cancer and Alpha-Fetoprotein for testicular cancer.
    Only 5 types of cancers have a recommended screening test — breast, colorectal, lung, cervical, and prostate.

    However... Since the latter part of 2021 there are blood tests that can detect more than 50 types of cancer from a single blood sample. How this is done is by detecting the trace amounts of tumour DNA in the bloodstream. It's like finding the proverbial needle in a haystack, but the present day technology has enabled this to be done. Simple blood tests have now come a long way...
    These traces of cancer DNA carries a “molecular barcode” embedded that identifies the tissue it came from. These barcodes are a result of DNA methylation, naturally existing modifications to the surface of DNA that vary for each type of tissue in the body. Thus a lung tissue has a different DNA methylation pattern than breast tissue.
    Additionally, the cancer cells have abnormal DNA methylation patterns that correlate with cancer type. This enables these tests to focus on the sections of DNA that distinguish between cancerous and normal tissue and exactly pinpoint the cancer’s origin site.

    PS:
    These tests are expensive, around $1000 per test. Hopefully one day, once the research costs are covered and lab equipment costs go down could be available. Even certain advanced cancer cell biopsy tests are not available in SL yet. Even years after its use - these still can cost over $500.

    PPS: This is the background that paved the way for these tests..."

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,066
    113
    අපේ තාත්තට prostate CA තියෙනවා, තාත්තගේ අක්ක නැති වුනෙත් කැන්සර් එකකින්, සීයා නැති වුනෙත් multiple myeloma කියල කැන්සර් එකකින්. ඔන්න ඕකයි ෆැමිලි background එක. තාත්තට බාල සහෝදර සහෝදරියෝ 4ක් ඉන්නවා. දැනට මොකුත් නෑ .
    මන් හිතනවා තියෙන ප්‍රශ්නේ තේරෙනවා ඇති කියල


    මන් උඩ විස්තරයක් දැම්ම මචන්
    ------ Post added on Jan 27, 2024 at 11:17 PM
    අපේ තාත්තටත් prostate CA තියනවා..


    මම මේ සීන් එක අපේක්ෂා එකෙන් ඇහුවා.
    50% 50% කිව්වේ..ඒ කියන්නේ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා
    ඒ වුනත් අපි 30 පැන්නට පස්සේ , අවදානයෙන් ඉන්න ඔන

    කුණු කෑම අපි හැමදාම කනවනේ (ඒවා නවත්තන්න බෑ අවම කරන්න පුලුවන්)
    ඒ නිසා ව්‍යායාම වලින් මේ දේ හදාගන්න ඔන

    ප්‍රතිශක්තිකරණය හෙදට පවත්වාගන් යන්න පුලුවන් නම් පට්ට
    මොකද අපේ ඇගේ දැනටමත් කැන්සර් සෛල තියනවා
    ඒවා ඇග ඇතුලෙන්ම සුව කරනවා ..

    මම අහලා තියනවා
    ෆාස්ටින් ඉන්න එකෙන් පට්ට විදියට ඒක හරියනවා කියලා
    ඔය මැදපෙරදිග ඉන්න මිනිස්සු
    කැන්සර් ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි කියලත් අහල තියනවා

    අනික කැන්සර් හැදුණු අය 100% මාරන්තික නෑ ..
    එයාලාව බෙහෙත් වලින් හැන්ඩ්ල් කරනවා
    ගොඩක් අය කලබල වෙලා
    ඉංගි්‍රසි බෙහෙත් ගැන අවිශ්වාස කරලා
    නවත්තලා දාලා
    ගොඩ වෙදකම කරනවා
    එහෙමනම් කරන්න එපා..

    ලෙඩ්ඩු 100 ක් ගත්තොත් 90 කට තියෙන්නේ ඔය ප්‍රශ්නය
    කරුමේ කියන්නේ , අපේ රටේ මේවට රිසච් කරනවත්ද? කියලා
    වැඩි වෙවී යන කොට ..ඇඩ්මිට් කරන එවුන්ට ප්‍රතිකාර කරනවා
    ඉස්පිරිතාල වැඩිකරනවා....අපිත් ඉතින් උන්ට හොදයි කිය කිය ඉන්නවා
    එක පරයෙක්වත් මේවා නැතිකරන්න සොලියුෂන් දෙන්නෑ...


    මම උදාහරනයක් කියන්නම්....මට හම්බුනා ටොෆී චෙකලට් පාර්සලයක් ඕස්ටේ්‍රලියාවනේ
    උන්ගෙන් කිසිම දෙයක් වස විස නෑ
    පුලුවන් තරම් උන් මිනිස්සුන්ට දෙන්නේ ස්භාවික , හානි අඩු කෑම
    අපේ තියෙන්නම E අකුරෙන් පටන් ගන්න කෑම වල දේවල්

    අපේ අම්මලා තාත්තාලා දන්නේ නෑ
    අර ලොලි පොප් ...ලමයින්ට තොග ගනන් කන්න දීලා
    සීනි හදෝලා
    මරන්න යනවා ..නූගත් කම තමයි
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කෙටි විස්තරක් පමණි,
    පිළිකා කාරකත්වය ගැන සලකද්දී රාහු ම මුලික වෙනවා.කේතු දෙවනුව. ගුරු හා ශනි ප්‍රතිෂක්තියත් දීර්ග කාලීන වින්දවීමත් නියෝජිතයි.
    ලග්නය වෘෂබ,ලග්නාදිපති සිකුරු රාහුගේ නැකතේ 6රෝගස්ථානයේ තැම්පත්.රාහුත් 6යෙ ගුරුගේ නැකතේ.එම ගුරු ශනිගේ නැකතේ 7හි තැම්පත්.ගුරු අයුෂස්තානය වූ අට අදිපති.ශනි 10යෙ තැම්පත් වුනේ රාහුගේ නැකතේ.ලේ ධාතුව නියෝජිත කුජ 4 හි කේතුගේ නැකතේ.එම කේතු 12 සිකුරුගේ නැකතේ.චන්ද්‍රයා 2හි රාහුගේ නැකතේ. රවී,බුධ 8 කේතුගේ නැකතේ.
    6 .8 .12 කරුණු පද්ධති තුනටම සාධනීයි.
    උපදෙස්
    බඩ වේලෙන්න දෙන්න එපා. මල සමග ලේ පිටවන්නේ නම් හෝ ආමාශ දැවිල්ල ගතිය ඇත්නම් වෛද්‍ය වරයෙකු මාර්ගයෙන් කොලොනොස් කොපි පරීක්ෂාවක් කර ගන්න. තයිරොක්සින් පරීක්ෂවකුත් කර ගන්න.ක්‍රමවත් ව්‍යායාමය පලවෙනි දේ.එය කයට වගේම මනසටත් ලැබිය යුතුයි.

    යම් මොහොතක හිතුනොත් මට වෙනස් වෙන්න ඕනේ කියල ක ර් මා ර් ති පද්ධතියේ පිහිට ගන්න.
     
    • Like
    Reactions: animation