කැනොන් කැමරා ට්රය්පොඩ් හෙල්ප්
මචන්ස්ලා මන් ලග තියෙන්නේ 1100ඩී කැම් එකක්,,එකට හරියන ට්රය්පොඩ් එකක් කිය්හල්ල්කො 12$-15$ අතරේ තියෙන,,ඊට වඩා නන් බැහැ බොලේ වියදන් කරන්න,,මේ ටිකෙ හිදිලා ඉන්නේ ඕය්..
මෙන්න මේක නන් ගානේ හැටියට සහ පෙනුම අතින් ඔක්කොම මැච් වෙනවා අව්ල මේකේ ගහල නෑනේ 1100ඩී එකට සප් කරනවද කියල,,එක කොහොම්ද බන් කරන්නේ
දන්න උන් කියහල්ලකො
මෙන්න මේක නන් ගානේ හැටියට සහ පෙනුම අතින් ඔක්කොම මැච් වෙනවා අව්ල මේකේ ගහල නෑනේ 1100ඩී එකට සප් කරනවද කියල,,එක කොහොම්ද බන් කරන්නේ
දන්න උන් කියහල්ලකො

pandithayane ithin