කැනොන් කැමරා ට්‍රය්පොඩ් හෙල්ප්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    කැනොන් කැමරා ට්‍රය්පොඩ් හෙල්ප්

    මචන්ස්ලා මන් ලග තියෙන්නේ 1100ඩී කැම් එකක්,,එකට හරියන ට්‍රය්පොඩ් එකක් කිය්හල්ල්කො 12$-15$ අතරේ තියෙන,,ඊට වඩා නන් බැහැ බොලේ වියදන් කරන්න,,මේ ටිකෙ හිදිලා ඉන්නේ ඕය්..



    මෙන්න මේක නන් ගානේ හැටියට සහ පෙනුම අතින් ඔක්කොම මැච් වෙනවා අව්ල මේකේ ගහල නෑනේ 1100ඩී එකට සප් කරනවද කියල,,එක කොහොම්ද බන් කරන්නේ
    දන්න උන් කියහල්ලකො


    ViewImage.aspx


     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ආහ්.. ඔක ගණින් මාත් ගෙන්න ගත්තා... වැඩිය කොලිටි නැ. හැබැයි බඩු හොදට වැඩ.. මරැ..
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    උඹ පතෝල මැසි දැකලා තියෙනවද?

    ආ ඒවා stable මේවට වඩා.

    සල්ලි නාස්ති නොකර තව ටිකක් ඉතුරු කරලා හොඳ ballhead එකක් ගනින්.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    උඹ පතෝල මැසි දැකලා තියෙනවද?

    ආ ඒවා stable මේවට වඩා.

    සල්ලි නාස්ති නොකර තව ටිකක් ඉතුරු කරලා හොඳ ballhead එකක් ගනින්.

    umba thamai hariyatama scene eka kiwwe:rofl::rofl::P
    oka aran wadima unoth dawas 20k thiyei:P
    anika podi hulangak apu gaman camera ekath ekka tripod eka hulangata yai:lol::lol: