කැපවීම තියෙනවානම් මේ 'ඔබ' වෙන්නත් පුළුවන්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.
ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.
ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..
එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.
අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..
මේ තමා ජේ.කේ රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.

රැජිනි කාන්ල ශාරුක් කාන් ල.. ඕකුන් අපතයො.. ඉන්ඩියන් බල්ලන්ට ඕනෙ දෙයක් කියාගනිං.. නිකං ජේකේ රෝව්ලිං ගැන කෙප්ප ලියන්න එපා මනුස්සයො.. ජේ කේ රෝව්ලිං කොහෙද ප්‍රකාශකයො සිය ගානක් පස්සෙ ගියෙ ? තෝ හිතුවැයි ජේ කේ රෝව්ලිං කියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි කියල ? 12 දෙනෙක් ප්‍රතික්ශේප කලා.. බොරුවට ඉලක්කම් ලොකු කල්ල දාල මායාකාරියන්ට අපහාස කරන්න එපා.. filthy muggles.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    aha sirawatrada mama danne e gena but thnx mama hadannam

    JFK 1960 election eken dinala 1961 Jan wala indala thama President hatiyata wada baragatthe,me thiyenne JFK geyi Lincoln geyi thiyana asamanayi samanakam tika...

    ec1dd260fbebdd501f987ab1a99bb02a.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ "ජනාධිපති ධුරයට" පත් වුණා.
    ඒ ඒබ්‍රහම් ලින්කන්

    ලංකාවේ අපිට රනිල් වික්‍රමසිංහ තවම එතනම :P
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    රැජිනි කාන්ල ශාරුක් කාන් ල.. ඕකුන් අපතයො.. ඉන්ඩියන් බල්ලන්ට ඕනෙ දෙයක් කියාගනිං.. නිකං ජේකේ රෝව්ලිං ගැන කෙප්ප ලියන්න එපා මනුස්සයො.. ජේ කේ රෝව්ලිං කොහෙද ප්‍රකාශකයො සිය ගානක් පස්සෙ ගියෙ ? තෝ හිතුවැයි ජේ කේ රෝව්ලිං කියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි කියල ? 12 දෙනෙක් ප්‍රතික්ශේප කලා.. බොරුවට ඉලක්කම් ලොකු කල්ල දාල මායාකාරියන්ට අපහාස කරන්න එපා.. filthy muggles.

    me moko me ai jk rovlin ube kauda?? anika meka mama dapu ekak neme link ekath athi unta kiyapan.me ka mama denme meke deyak ganna thiyana nisa misak adupadu hoyana ubala wage harakta neme
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.
    ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.
    ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.
    මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා...
    තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ;););)TRY THIS ;););)