1861 not 1961![]()
1961 USA President une JFK
Good Post 9+![]()
aha sirawatrada mama danne e gena but thnx mama hadannam
1861 not 1961![]()
1961 USA President une JFK
Good Post 9+![]()
5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.
ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.
ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්රකාශන ආයතන වලට පයින් ගියා..
එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.
අවසානයේ එක සමාගමක් එය ප්රකාශ කරන්නට බාරගත්තා..
මේ තමා ජේ.කේ රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.
aha sirawatrada mama danne e gena but thnx mama hadannam
රැජිනි කාන්ල ශාරුක් කාන් ල.. ඕකුන් අපතයො.. ඉන්ඩියන් බල්ලන්ට ඕනෙ දෙයක් කියාගනිං.. නිකං ජේකේ රෝව්ලිං ගැන කෙප්ප ලියන්න එපා මනුස්සයො.. ජේ කේ රෝව්ලිං කොහෙද ප්රකාශකයො සිය ගානක් පස්සෙ ගියෙ ? තෝ හිතුවැයි ජේ කේ රෝව්ලිං කියන්නෙ සුජීව ප්රසන්නාරච්චි කියල ? 12 දෙනෙක් ප්රතික්ශේප කලා.. බොරුවට ඉලක්කම් ලොකු කල්ල දාල මායාකාරියන්ට අපහාස කරන්න එපා.. filthy muggles.
JFK 1960 election eken dinala 1961 Jan wala indala thama President hatiyata wada baragatthe,me thiyenne JFK geyi Lincoln geyi thiyana asamanayi samanakam tika...
![]()








