කැප් රෝල් හදන හැටි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒක මරු...

    අද තමයි හොයාගත්තෙ,
    රෝලෙන් එළියට ගන්න කොටම පුපුරල තියෙන ඒව කොළ කපන එකාගෙ කටර් එකට අහුවෙච්ච,

    පුස් ඒව, සීල් එක තිබ්බට පස්සෙ කොලේ ඇදල ගන්න එකාගෙ අතට පිහිදුන ඒව..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    කැප්රෝල් කිව්වම පුරුදු නමක් නිසා බැලුවේ. අව්රුදු ගානකින් බං නමත් ඇහුවෙ. දැන් මේ තුවක්කු ගන්ඩ නෑ මම හිතන්නේ. අපි පොඩි කාලේ තමයි තිබුනේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    කැප් රෝල් දාන පොඩි තුවක්කුවේ තියෙන වෙඩි බෙහෙත් ගඳයි දුමයි සද්දෙයි එක්ක එන ෆීලින්ග් එක දැන් තියෙන එක සෙල්ලම් තුවක්කු වකින්වත් ගන්න බෑ