කැප් රෝල් හදන හැටි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,272
    26,746
    113
    Kandy
    වෙඩිබේත් දිය කරන ඇතිලිය බිත්තියෙ ඇතිල්ලුවම ගිණිගන්නෙ කොහොමද..??
    බිත්තියට විසිවුන ඒව පත්තුවෙනවද?

    කාටිස් දාන රොකට් එක මතක කාටද..??

    කාටිස් කෑල්ලක් ඇතුලට දාල රොකට් එක උඩ විසිකරන්න තියෙන්නෙ. බිම වැටන්නෙ රොකට් එකේ හොට බිම වදින විදිහට. එතකොට කාටිස් එක පුපුරනව.
    මට මටකයි.ඒ උනාට මට ඒකක් තිබුනේ නෑ මම පෑනකින්හදලා ගනන් ක්ලාස් එකේ එහේ කොනේ ඉදලා අනිත් පැත්තට විද්දා සර් උගන්නන්න වෙලේ
     
    • Love
    Reactions: PHBhagya