කැප් රෝල් හදන හැටි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වෙඩිබේත් දිය කරන ඇතිලිය බිත්තියෙ ඇතිල්ලුවම ගිණිගන්නෙ කොහොමද..??
    බිත්තියට විසිවුන ඒව පත්තුවෙනවද?
    කැප්රෝල් කිව්වම පුරුදු නමක් නිසා බැලුවේ. අව්රුදු ගානකින් බං නමත් ඇහුවෙ. දැන් මේ තුවක්කු ගන්ඩ නෑ මම හිතන්නේ. අපි පොඩි කාලේ තමයි තිබුනේ.
    කාටිස් දාන රොකට් එක මතක කාටද..??

    කාටිස් කෑල්ලක් ඇතුලට දාල රොකට් එක උඩ විසිකරන්න තියෙන්නෙ. බිම වැටන්නෙ රොකට් එකේ හොට බිම වදින විදිහට. එතකොට කාටිස් එක පුපුරනව.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කැප් රෝල් දාන පොඩි තුවක්කුවේ තියෙන වෙඩි බෙහෙත් ගඳයි දුමයි සද්දෙයි එක්ක එන ෆීලින්ග් එක දැන් තියෙන එක සෙල්ලම් තුවක්කු වකින්වත් ගන්න බෑ
    කාටිස් තුවක්කු.
    පුළුවන් තරම් කාටිස් පරිස්සම් කරගන තමයි වෙඩි තියන්නේ. ඇත්ත බුලට් බරිස්සම් කරනවා වගේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Now it's mostly ring caps...

    ring_caps.jpg
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    කාටිස් තුවක්කු.
    පුළුවන් තරම් කාටිස් පරිස්සම් කරගන තමයි වෙඩි තියන්නේ. ඇත්ත බුලට් බරිස්සම් කරනවා වගේ.
    toy-cap-gun.jpg
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    අඩේ අදනේ දැක්කේ මේක හදන හැටි. පට්ටයි බන්. දැන් මේවා ලංකාවේ හොයා ගන්න නැතුව ඇති නේද? මේවා වැඩ කරලම මේ අයට මාර Experiance එකක් තියෙන්නේ. ඉස්සර තුවක්කු රොකට් වලට එහෙම දාලා සෙල්ලම් කරපු කාලේ මතක් උනා බන්... :(


    61ZKtyyzhOL._SL1372_.jpg


    41r6u-0p-RL.jpg
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    mewa koheda bn tiyenne ganna, gun ekak tiyenawa hena bara ekak israel walin genapu, ekatath me type tamai danne, dan kolla eken nikan sellam karalama trigger ela weda nehe
    I remember my son had a couple of them with a stock of caps. Probably from Singapore. This is about 15 years ago. He's now 21 +
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දවසක් ඉස්කෝලේ 9 වසරේදී සිංහල සර් පන්තියට එද්දී පුටුවේ කකුල් 4ටම කැප්රෝල් තියලා බලාගෙන හිටියා. ආයුබෝවන් කියල ඉඳගත්තා විතරයි ඩෝං 🤣🤣🤣
    දුම් දාගෙන කෑ ගහගෙන දිවුවේ :rofl::rofl: අම්බෝ බන් ඒ කාලේ :lol:
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැප් රෝල් දාන පොඩි තුවක්කුවේ තියෙන වෙඩි බෙහෙත් ගඳයි දුමයි සද්දෙයි එක්ක එන ෆීලින්ග් එක දැන් තියෙන එක සෙල්ලම් තුවක්කු වකින්වත් ගන්න බෑ
    ඒ කාලේ තිබුණ ගොඩක් දේවල්වල ආතල් එක දැන් ගන්න බැහැ බන් මොනවා තිබුනත්