ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.




ඒක තේරුම් ගන්නවට වැඩිය ලුම්පන හොදයි මාමෙ 


ඊනියා -we yay kiyana, namuth nowana, ex: iniya prajathanthrawadaya, prajathanthra wadiyayi kiyana, namuth ese nowana..
ලුම්පන - ??
උත්ප්රාසය - prahasanaya
මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?
ඊනියා
ලුම්පන
උත්ප්රාසය
මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?




ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.
උත්ප්රාසය - කියන යම් වචනයක හෝ දෙයක පුර්ණ පරස්පරය නියම තේරුම ලෙස ගත යුතු අවස්ථාව
ඊනියා - එසේ යයි කියනු ලබන (So called in english)
ඊනියා -we yay kiyana, namuth nowana, ex: iniya prajathanthrawadaya, prajathanthra wadiyayi kiyana, namuth ese nowana..
ලුම්පන - ??
උත්ප්රාසය - prahasanaya
මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?
ලුම්පන කියන්නේ මෙතන අර්ථය සමාජයේ පහල පංතිය කියන එක...උත්ප්රාසය කියන්නේ ඕක නෙමෙයි...irony කියන තේරුම...කිඹුලා සහෝ කියල තියෙන්නේ..
යකෝ මේක සිංහල පන්තියක් උනානේ
ලුම්පන් කියන්නේ පහල පන්තිය නෙවේ මචන්....ලුම්පන කියන්නේ මෙතන අර්ථය සමාජයේ පහල පංතිය කියන එක...උත්ප්රාසය කියන්නේ ඕක නෙමෙයි...irony කියන තේරුම...කිඹුලා සහෝ කියල තියෙන්නේ..
යකෝ මේක සිංහල පන්තියක් උනානේ
ලුම්පන් කියන්නේ පහල පන්තිය නෙවේ මචන්....
සුළු ධනේශ්වර මධ්‍යම පන්තිය.
හ්ම්ම්ම්ම්ම්...ඕක මුලින්ම දැක්ක දවස් වල මාත් හොයල බැලුව...මෙන්න මේවා තමයි හම්බුනේ
Etymology
Karl Marx and Friedrich Engels are generally considered to have coined the term lumpenproletariat.[2][3] It is composed of the German word lumpen, which is usually translated as "ragged"[4][5] and prolétariat, a French word adopted as a common Marxist term for the class of wage earners in a capitalist system. Hal Draper argued that the root is lump ("knave"), not lumpen.[3] Bussard noted that the meaning of lump shifted from being a person dressed in rags in the 17th century to knavery in the 19th century.[6]
Definition
The American Heritage Dictionary of the English Language defines it as "the lowest stratum of the proletariat. Used originally in Marxist theory to describe those members of the proletariat, especially criminals, vagrants, and the unemployed, who lacked awareness of their collective interest as an oppressed class."[7] In modern usage, it is commonly defined to include the chronically unemployed, the homeless, and career criminals.[8] The Communist Party USA website defines it as follows:[9]

