කැපුවත් කොළ වහල් මානසිකත්වය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊනියා -we yay kiyana, namuth nowana, ex: iniya prajathanthrawadaya, prajathanthra wadiyayi kiyana, namuth ese nowana..
    ලුම්පන - ??
    උත්ප්‍රාසය - prahasanaya
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.

    උගෙ අප්පට යකෝ . :lol::lol::lol::lol::lol: ඒක තේරුම් ගන්නවට වැඩිය ලුම්පන හොදයි මාමෙ :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊනියා -we yay kiyana, namuth nowana, ex: iniya prajathanthrawadaya, prajathanthra wadiyayi kiyana, namuth ese nowana..
    ලුම්පන - ??
    උත්ප්‍රාසය - prahasanaya
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?

    ලුම්පන කියන්නේ මෙතන අර්ථය සමාජයේ පහල පංතිය කියන එක...උත්ප්‍රාසය කියන්නේ ඕක නෙමෙයි...irony කියන තේරුම...කිඹුලා සහෝ කියල තියෙන්නේ..

    යකෝ මේක සිංහල පන්තියක් උනානේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශාමිණී සේරසිංහ එළකිරියේ ඉන්නවෝ

    කැපුවත් කොළ වහල්... 09-25-2019 08:37 AM ඝෝඨාගේ ඇට මිරිකනවද උඹ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.

    උත්ප්‍රාසය - කියන යම් වචනයක හෝ දෙයක පුර්ණ පරස්පරය නියම තේරුම ලෙස ගත යුතු අවස්ථාව

    ඊනියා - එසේ යයි කියනු ලබන (So called in english)

    ඊනියා -we yay kiyana, namuth nowana, ex: iniya prajathanthrawadaya, prajathanthra wadiyayi kiyana, namuth ese nowana..
    ලුම්පන - ??
    උත්ප්‍රාසය - prahasanaya
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?

    ලුම්පන කියන්නේ මෙතන අර්ථය සමාජයේ පහල පංතිය කියන එක...උත්ප්‍රාසය කියන්නේ ඕක නෙමෙයි...irony කියන තේරුම...කිඹුලා සහෝ කියල තියෙන්නේ..

    යකෝ මේක සිංහල පන්තියක් උනානේ

    Thanks
    මම සිරාවටම ඇහුවෙ
    ඊනියා කියන එක නම් ලාවට වගේ දැනං හිටිය. අනික් දෙක නං මෙලෝ අයිඩියා එකක් තිවුනෙ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලුම්පන කියන්නේ මෙතන අර්ථය සමාජයේ පහල පංතිය කියන එක...උත්ප්‍රාසය කියන්නේ ඕක නෙමෙයි...irony කියන තේරුම...කිඹුලා සහෝ කියල තියෙන්නේ..

    යකෝ මේක සිංහල පන්තියක් උනානේ
    ලුම්පන් කියන්නේ පහල පන්තිය නෙවේ මචන්....
    සුළු ධනේශ්වර මධ්‍යම පන්තිය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලුම්පන් කියන්නේ පහල පන්තිය නෙවේ මචන්....
    සුළු ධනේශ්වර මධ්‍යම පන්තිය.

    හ්ම්ම්ම්ම්ම්...ඕක මුලින්ම දැක්ක දවස් වල මාත් හොයල බැලුව...මෙන්න මේවා තමයි හම්බුනේ

    Etymology
    Karl Marx and Friedrich Engels are generally considered to have coined the term lumpenproletariat.[2][3] It is composed of the German word lumpen, which is usually translated as "ragged"[4][5] and prolétariat, a French word adopted as a common Marxist term for the class of wage earners in a capitalist system. Hal Draper argued that the root is lump ("knave"), not lumpen.[3] Bussard noted that the meaning of lump shifted from being a person dressed in rags in the 17th century to knavery in the 19th century.[6]

    Definition
    The American Heritage Dictionary of the English Language defines it as "the lowest stratum of the proletariat. Used originally in Marxist theory to describe those members of the proletariat, especially criminals, vagrants, and the unemployed, who lacked awareness of their collective interest as an oppressed class."[7] In modern usage, it is commonly defined to include the chronically unemployed, the homeless, and career criminals.[8] The Communist Party USA website defines it as follows:[9]
     
    :baffled::rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මරු ඩයල් අනිත් උන්ට උපදෙස් දෙන්නේ :rofl::rofl::rofl:

    UjS2XF0.jpg