කැපුවත් කොළ වහල් මානසිකත්වය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැපුවත් කොළ වහල් මානසිකත්වය

    කැපුවත් කොළ වහල් මානසිකත්වය
    ---------------------------------------------------

    71175470_2434371106819090_5135826269404921856_n.jpg

    මෙහි වම්පස රූපයෙන් දැක්වෙන්නේ ශාමිණී සේරසිංහ නැමැති කාන්තාවයි, ඇය නියෝජනය කරන්නේ යූ.එන්.පී ටොයි පන්තිය වේ. තවත් ආකාරයෙන් එය කුරුඳුවත්තේ එලිට් ක්ලාස් එක නමින්ද හැඳින්වේ. මාද්‍යවේදිනියක් ලෙස පෙනී සිටින ඇය ව්‍යක්ත ඉංග්‍රීසි බසින් මංගල සමරවීර වැන්නන්ගේ නව ලිබරල් මතවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නීය. ඒ අතරතුර ඇය ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාදීන්ගේ උපත නොහොත් බ්‍රීඩ් එක ගැන මනා උනන්දුවක් දක්වන්නීය. ඇය විසින් තමා හඳුන්වා දෙන්නේ ඉහළ කුළ පරම්පරාවකින් පැවැත එන උසස් බ්‍රීඩ් එකක් ඇත්තියක ලෙසය.

    දකුණු පස රූපයේ සිටින්නේ ජීන් ඇන්ටි හෙවත් පසූගිය දිනෙක යහපාලන දෙපල , රනිල්-මෛත්‍රී වෙත පස්පඩංගුවේ බැණ වැදුණු කාන්තාවයි. ඇය පවසන පරිදි ඇය කැපුවත් කොළ යූඑන්පී ය. රනිල් වෙත දැඩි විවේචන ඉදිරිපත් කරන ඇය කතා කරන්නේ සැමට තේරෙන සිංහලෙනි. සාමාන්‍ය පවුල් පසුබිමකින් පැවත එතැයි සැළකිය හැකි ඇය අතීත එජාප නායකයන් කෙරේ භක්තියෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීම සඳහා දිවි හිමියෙන් කැපවී සිටින්නීය.

    මේ කාන්තාවන් දෙදෙනා නිරූපණය කරන්නේ එජාපයේ උපරි හා අධෝ ව්‍යුහය වන අතර මෙම ව්‍යුහයන් දෙක අතර අද මාරාන්තික අරගලයක් නිර්මාණය වී පවතී. ස්වභාවයෙන්ම කොළඹ එලිට් පන්තියට උරුම වූ එජාප බලය අද නැවත වරක් ඊනියා ලුම්පන බලවේගයට ගොදුරු වීමෙන් වළක්වා ගැනීමේ මාරාන්තික සටන රනිල් ඇතුළු ගජ මිතුරන් දියත් කරමින් සිටී. මෙහි උත්ප්‍රාසයට ලක් වන කරුණ නම් සජිත් වටා සිටින බලවේගය ගම් මට්ටමමින් බිම් මට්ටමින් තර්ක ඉදිරිපත් කළද ඔවුන්ව මෙහෙයවෙන්නේ කිළී මහරාජා ( සිරස ) සහ බෝන් අගේන් මූලධර්මවාදීන් පිරිසක් විසිනි. එනම් බහුතර කැපුවත් කොළ පාක්ෂිකයින් පවසන ආකාරයට රනිල් වෙනුවට සජිත් ආදේශය හුදු ඇස් බැන්දුමක් වේ.​

    උපුටා ගැනීමකි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජින් ඇන්ටි නාකි වැඩි ....
    අනිත් ගෑණි ශේප් .... :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඊනියා
    ලුම්පන
    උත්ප්‍රාසය
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊනියා
    ලුම්පන
    උත්ප්‍රාසය
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?

    අනිත් දෙකනම් සාමාන්‍ය බාෂාවේ එන වචනනේ....ලුම්පන කියන ඒක තමයි අමාරු හොයාගන්න...

    Lumpenproletariat is a term used by Marxist theorists to describe the underclass....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    සජිත් ජනාධිපතිවරනෙට ආවා කියන්නේ පිටිපස්සේ ඉන්නේ රනිල් ම තමා...අගමැතිකම උට....(උට තියෙන භය සජිත් උව පක්ෂෙන් එලෙව්වොත් කියන එක මං හිතන විදියට)...

    රනිල් ම එනවා කියන්නේ පැරදුනත් පක්ෂ නායකකම + විපක්ෂ නායක කම ඉතුරුයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් ජනාධිපතිවරනෙට ආවා කියන්නේ පිටිපස්සේ ඉන්නේ රනිල් ම තමා...අගමැතිකම උට....(උට තියෙන භය සජිත් උව පක්ෂෙන් එලෙව්වොත් කියන එක මං හිතන විදියට)...

    රනිල් ම එනවා කියන්නේ පැරදුනත් පක්ෂ නායකකම + විපක්ෂ නායක කම ඉතුරුයි...

    බූරු පුතා උඩ පැනල විහින් බෙල්ල කපාගන්න හැටි බලාගෙන රනිල් පුකෙන් හිනාවෙන සීන් එකක් තියෙන්නේ.....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රනිල් වෙනුවට සජිත් ආදේශය හුදු ඇස් බැන්දුමක් වේ.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අනිත් දෙකනම් සාමාන්‍ය බාෂාවේ එන වචනනේ....ලුම්පන කියන ඒක තමයි අමාරු හොයාගන්න...

    Lumpenproletariat is a term used by Marxist theorists to describe the underclass....
    උඹ තේරුම නොදැනද පකේ ත්‍රේඩ් දැම්මෙ?
    දාපිය වචන තුනේම තේරුම :rofl:
     
    • Like
    Reactions: skymicro

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊනියා
    ලුම්පන
    උත්ප්‍රාසය
    මේ වචන තුනේ තේරුම දන්න කවුරු හරි කියල දෙනවද?

    ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.

    උත්ප්‍රාසය - කියන යම් වචනයක හෝ දෙයක පුර්ණ පරස්පරය නියම තේරුම ලෙස ගත යුතු අවස්ථාව

    ඊනියා - එසේ යයි කියනු ලබන (So called in english)
     
    • Like
    Reactions: Plusky

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ තේරුම නොදැනද පකේ ත්‍රේඩ් දැම්මෙ?
    දාපිය වචන තුනේම තේරුම :rofl:

    අනේ මන්ද පෙරූ..ඔයා දන්නෙත් නැහැ...උඹ නම් කමක් නෑ දෙමලානේ

    ඊනියා කියන්නේ So - called වගේ අර්ථයක්

    උත්ප්‍රාසය කියන්නේ Irony වගේ තේරුමක්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.

    උත්ප්‍රාසය - කියන යම් වචනයක හෝ දෙයක පුර්ණ පරස්පරය නියම තේරුම ලෙස ගත යුතු අවස්ථාව

    ඊනියා - එසේ යයි කියනු ලබන (So called in english)

    :cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලුම්පන් - මාක්ස් විසින් කියන ලද සමාජයේ දේශපාලනමය තීන්දු සත්‍ය ලෙසටම ගන්නා සමාජ පන්තිය. මොවුන් පශචාත් නුතනවාදය ඉදිරිපත් කල ජාක්වස් දෙරිඩා හදුන්වන්නේ බුර්ෂුවා පන්තිය ලෙසටය.

    උත්ප්‍රාසය - කියන යම් වචනයක හෝ දෙයක පුර්ණ පරස්පරය නියම තේරුම ලෙස ගත යුතු අවස්ථාව

    ඊනියා - එසේ යයි කියනු ලබන (So called in english)

    ah me thiyenne :D
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අනේ මන්ද පෙරූ..ඔයා දන්නෙත් නැහැ...උඹ නම් කමක් නෑ දෙමලානේ

    ඊනියා කියන්නේ So - called වගේ අර්ථයක්

    උත්ප්‍රාසය කියන්නේ Irony වගේ තේරුමක්....
    පෙරූ නෙමේ තොගේ අම්මට හැමනූ එකා තමා මම :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරූ නෙමේ තොගේ අම්මට හැමනූ එකා තමා මම :rofl:

    ආ එයාට හොඳට හිංගල වගේම ඉන්ග්රීසියත් පුළුවන්...එයා තමයි මටත් ඉගැන්නුවේ...ඔයා වෙන්න බෑ...ඔයාට පුළුවන් කුණුහර්ප විතරයිනේ...

    හොඳයි අවස්ථා 3ක් දෙන්නම්...මම දන්නැති කුණුහරපයක් කියන්න බලන්න :baffled: