කැබැල්ලෑවෙක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

    මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.

    Lankadeepa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

    මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.

    Lankadeepa

    එහෙනම් කමක් නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

    මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.

    Lankadeepa

    මියගිය මවගෙන් කැල්ල මිස් වෙලා හැමෝටම :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් කවුරුත් අහන්නෙ නත්තෙ ඇයි මව මියගියේ කොහොමද කියල..එල්ලලාද මැරුනේ මරලාද එල්ලුවෙ...