කැබිනට් රැස්වීම 2009
´´රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයන්හි රැල්ලක් ඇති වෙලා තියෙන බව පේනවා. ප්‍රශ්න නැති තැනත් ප්‍රශ්න ඇති කරලා පෙන්නන්න හදනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. මේක අවශ්‍යතාවයට වඩා දේශපාලන න්‍යාය පත්‍රයක් කියලා තමයි පෙනෙන්නෙ. ජනාධිපතිවරයා පැවසීය.
චම්පක රණවක අමාත්‍යවරයා පැවසුවේ ``වෘත්තිය සමිතිවලට ලාල් කාන්ත කරපු වැඩෙන් ඔළුව උස්සන්න බැරුවයි හිටියෙ. දැන් මේ මාධ්‍ය කිහිපයක් එකතු වෙලා පොඩි දේත් ලොකු කරලා පෙන්නන්න හදනවා. මේක විසඳන්න ඕන`` කියාය.
නන්දන ගුණතිලක මහතා ද කථාවට එක් වෙමින් ´´හාල් හිඟයක් ඇති වෙන්න යනවා කියලා රාවයක් තියෙනවා. ඒක ඇත්තක්ද?`` යැයි විමසීය.
´´කිසිම හාල් හිඟයක් නෑ. යුද්ධ උණුසුම කාලෙත් හාල් කිලෝ එකක් රු.180ට දෙන්න කුමන්ත්රණකාරීන් උත්සාහ කළා. බොරු හාල් හිඟයක් මතු කිරීමට උත්සාහ කිරීම දෙවන කුමන්ත්‍රණය. අපි හාල් මෙට්‍ර්ක් ටොන් 50,000ක් ගේනවා. හාල් හංගගෙන බොරු හාල් හිඟයක් මවන අයට එතකොට වෙන දේ බලා ගන්න පුළුවන්``යැයි පැවසුවේ බන්දුල ගුණවර්ධන අමාත්යවරයායී
ජනාධිපතිතුමා අවධාරණය කළේ ´´1977 සමගි පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේ ගිනි පෙටිට්යක් වත් හොයා ගන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂය බලයට ආපු ගමන් ගිනි පෙට්ටි පාර අයිනෙත් විකුණුවා. බෙලිඅත්ත පාර අයිනෙත් වික්කා. කුමන්ත්‍රණකාරීන්ට ඕවා කරන්න පුළුවන්. ඕවා නිකන් එන දේවල් නෙවෙයි. දැන් නියඟයකුත් පාවිච්චි කරලා. මේ අය මේ නියඟය බැමිණිතියා සායක් කරන්න තමයි උත්සාහ කරන්නෙ. අපි හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕන``
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, ´´පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරියට ඇතුළතින් විරෝධතාවයක් මතුවෙලා. කට්ටිය එළියට බැහැලා මෙයාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා``
´´මෙයා හොඳට විනය රකින කෙනෙක්`` නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නේය.
´´වර්ජනය කරන අය ඇතුළේ විශේෂඥ වෛද්‍යවරුත් හිටියා. මේක ඉක්මණින් විසඳගන්න ඕන`` යැයි පැවසුවේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාය.
``මේ විශේෂඥ වෛද්‍යවරුන්ම තමයි පරිපාලනය දන්න කෙනෙක් ඉල්ලුවෙ. එහෙම ඉල්ලුවහම මම පරිපාලනය දන්න කෙනෙක් පත්කළා. ඒ දැම්මත් වර්ජනය කරනවා`` නිමල් සිරිපාල ද සිල්වා මහතා නැවත පැවසීය.
´´යූ.එන්.පී. එකේ කුමන්ත්‍රණ තේරුම් ගන්න. ඒ අය බහුතර ජනතාව ගැන විශ්වාස කරන්නෙ නෑ. පෞද්ගලික මාධ්‍ය කිහිපයකුයි, වෘත්තිය සමිති කිහිපයකුයි තිබුණම මේ අයට කුමන්ත්‍රණය කරන්න ඇති. යූඑන්පී එකේ දකුණේ මන්ත්‍රීවරයෙක් මට නිතරම කථා කරනවා. කථා කරන්නේ මිලියන ගණන් නෙවෙයි, බිලියන ගණන් ගැන. කථා කරලා මගේ කථාව ටේප් කරනවා. ඒක හින්දා අනෙක් අයත් බොහොම පරෙස්සම් වෙන්න. මමත් කථා කරන්නෙ බොහොම පරෙස්සමෙන්``
මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ´´සර් තැපැල් ඡන්ද වලින් 80% ක්ම වැටෙන්නේ අපිට. ඒත් වෘත්තිය සමිති එළියට බැහැලා. මේවා මතුවෙන්නෙත් රාජ්‍ය සේවයෙන්. අපි මේවා සංවිධානය කරන්න ඕන. සංවිධානය වෙන්න ඕන. ඒක නැති නිසා ගමේ ඉන්න ශ්‍රී ලංකා කාරයත් ඉන්නෙ වර්ජන කරන අයගෙ පිළේ``
´´ඉස්සර තිබුණු ශ්‍රී ලංකා වෘත්තිය සම්මේලනයෙ සමසමාජ කාරයො, කොමියුනිස්ට් කාරයො හිටියා. මේ අය එකතුවෙලා වෘත්තිය සමිති සාමාජිකයන්ට වගේම සේවකයන්ට දිරි දුන්නා. නැතිව ඒ අය කුමන්ත්‍රණය කළේ නෑ. අපි මහතැන්වලට ගිහින් මේ ගැන දැනුවත් කරන්න ඕන`` යැයි ජනාධිපතිතුමා පැවසීය.