මැතිවරණ බාර හාර ඔප්පු කිරීම සඳහා රජයට අයත් වටිනා රථ වාහන උපයෝගි කරගෙන ඇතැම් දේශපාලනඥයන් විශාල වශයෙන් යාල වන උද්‍යානයට අයත් ඓතිහාසික කැබිලිත්ත වන්දනා කිරීමට යන අයුරු මේ දිනවල දැකිය හැකිය. දැඩි දුෂ්කර වූ මෙම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන ගල් කුලූණුවල වැදීම හා මඩ සහිත වූ මාර්ගයන් තුළ යෑම නිසා දැඩි ලෙස අබලන් වේ.
රජයට අයත් රථ වාහනවලින් මෙසේ ගමන් ගැනීම නිසා මෙම රථ වාහන අනිවාර්යයෙන්ම අලූත්වැඩියා කළ යුතු වන අතර මෙසේ රජයේ වාහන සිය පෞද්ගලික වාහන මෙන් භාවිතා කිරීම මත මහජන මුදල් කාබාසිනියා කිරීමකි.
කැබිලිත්ත වෙත කොටියාගල ප‍්‍රදේශය ඔස්සේ වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරයෙක් පසුගියදා නිල රථයෙන් ගමන් කළ අයුරු.
(Divaina)
සෑර් පත්තර බලනවද දන්නේ නැහැ. දැනගත්තොත් ඉතිං සොරිම තමා