කැබිලිත්තත් කා ආණ්ඩුවත් කති

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මැතිවරණ බාර හාර ඔප්පු කිරීම සඳහා රජයට අයත් වටිනා රථ වාහන උපයෝගි කරගෙන ඇතැම් දේශපාලනඥයන් විශාල වශයෙන් යාල වන උද්‍යානයට අයත් ඓතිහාසික කැබිලිත්ත වන්දනා කිරීමට යන අයුරු මේ දිනවල දැකිය හැකිය. දැඩි දුෂ්කර වූ මෙම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන ගල් කුලූණුවල වැදීම හා මඩ සහිත වූ මාර්ගයන් තුළ යෑම නිසා දැඩි ලෙස අබලන් වේ.
    රජයට අයත් රථ වාහනවලින් මෙසේ ගමන් ගැනීම නිසා මෙම රථ වාහන අනිවාර්යයෙන්ම අලූත්වැඩියා කළ යුතු වන අතර මෙසේ රජයේ වාහන සිය පෞද්ගලික වාහන මෙන් භාවිතා කිරීම මත මහජන මුදල් කාබාසිනියා කිරීමකි.

    කැබිලිත්ත වෙත කොටියාගල ප‍්‍රදේශය ඔස්සේ වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරයෙක් පසුගියදා නිල රථයෙන් ගමන් කළ අයුරු.
    (Divaina)

    kabliset.jpg

    සෑර් පත්තර බලනවද දන්නේ නැහැ. දැනගත්තොත් ඉතිං සොරිම තමා :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,081

    View attachment 92901

    සෑර් පත්තර බලනවද දන්නේ නැහැ. දැනගත්තොත් ඉතිං සොරිම තමා :lol:

    dakke naha wage inna ona. meeta sir
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මහ එකත් ඩිපෙන්ඩර් 10-12 අරන් එක පාරක් ගියෙ, බූරු පුතා පොඩ්ඩ ඇත්නන් යාල මයි, කටු කන එවුන් යන එක අහන්න දෙයක් නෑනෙ. 3% එවුනුයි, මරක්කලයොයි විතරයි මේ ආතල් දෙන්නෙ නැත්තෙ ලන්කාවෙ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    What happened to bullet proof vehicles that were used by govt during war.
    How many were purchased and what happened to them ...... It is clear that most of them are not needed now .
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වැරදි කරපු මිනිස්සු කැබිලිත්තේ යනවා කියන්නේ තමන්ගේ බෙල්ල තමන් කපාගන්නවා වගේ වැඩක්.

    මේ දේවල් ගැන ජනාධිපති දැනුවත් කරන්න ක්‍රමයක් නැතිද ?

    රජයේ දේපල අවභාවිතය කවුරු කරත් වැරදි වැඩක්. රාජ්‍ය හෝ මොනයම් ඇමති කෙනෙක්ට රජයේ වාහන ලැබෙන්නේ තමන්ගේ වගකීම් ඉටුකරන්න මිස පුද්ගලික ගමන් බිමන් සඳහා නොවෙයිනේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    What happened to bullet proof vehicles that were used by govt during war.
    How many were purchased and what happened to them ...... It is clear that most of them are not needed now .

    They were gathered and their security/Jamming/ NBC gadgets were destroyed and then sunken by the Navy, near the international sea border Indian ocean.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    i can't believe....

    why have to destroy gadgets ? also why have to sank in the sea ? if those vehicle can be used ?

    I think their service life was well passed by then(according to the MOD). SL Gov wasn't technically feasible or licened to repair/update them here so, we have to send them back to Germany and get the repairs done there which is extremely costly. So sinking is the best option. This is a very common protocol around the world,(especially on Military vehicles, attack jets, helicopters etc). Gadgets were destroyed for security reasons, coz nobody wants underworld gangs to have them etc.