කැමතිද මේක බලන්න?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    මේකේ එඩිට් කරන දාන්නම්... මේ ෆුල් එකේ වීඩියෝ 2ක් තියනව. මේ මිනිස්සුන්ගේ පරණ වීඩියෝ එකයි, ඒ මිනිස්සුම 2012 වගේ දැන් ඉන්න තත්වයයි එක්ක. පට්ටම පාරක් ඉතින්. දැන් කලේ වීඩියෝ එක පරණ වීඩියෝ එක ඇතුලේ පොඩි කොටුවකට සෙට් කරලා එඩිට් කරලා දාන්නම්.
    hari
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    1982 ජනාධිපතිවරණය (රැස්වීම්, චන්ද ප්‍රථිපල විකාශය)
    1982 ජනමතවිචාරණය, (රැස්වීම්, චන්ද ප්‍රථිපල විකාශය)
    1988 ජනාධිපතිවරණය, (රැස්වීම්, චන්ද ප්‍රථිපල විකාශය)
    88/89 භීෂණය,
    80 ගණන්වල රූපවාහිනී නිවුස්.
    විජේවීරගේ අවසන් ප්‍රකාශය
    etc....
    මේවගේ වීඩියෝ දාපල්ලකෝ තියෙන කෙනෙක්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කෝ අයියේ බඩු දැන් දවස් ගානක් බලන් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මට මේක මතකයිනෙ බැලුව වගේ....

    රූපවාහිණියෙ ගිහින් තියෙනවද කාලෙකට උඩදි... ගොඩක් ඉස්සර...