කැමතිද මේක බලන්න?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    FHRgqAN4PiXl.png


    දාපන්කෝ බලන්න... :love2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,578
    35,481
    113
    උඹල කැමතිද මේකේ මුළු වීඩියෝ එකම බලන්න.? විනාඩි 58ක විඩියෝවක්. මේ වර්ෂ 1978 දී ලංකවේ විවිද ප්‍රදේශ වල ජනතාව, කුල බේද, රැකියාවන්, ජීවිතය ගෙවපු හැටි ගැන කරපු පට්ට වාර්තාමය වැඩසටහනක්.

    මේ මනුස්සය සුපිරි කතාවක් කියන්නේ,


    අනිවා මේ වගේ හිතන මිනිස්සු 2019 හිටියා නම් රටට මෙහෙම වෙන්නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දාන්න මචන් මම හරි ආසයි පරණ විඩියෝ බලන්න.

    පුලුවන්නම් ග්‍රැන්විල් රොද්‍රිගෝ රඟපාන "පහන් කන්ද" ටෙලිනාට්‍ය හොයලා දෙන්න. අමරසිරි පීරිස්ගේ "මලක් වුනේ ඇයි නුඹ මට" සින්දුව තමයි ඒ නාට්‍යයේ තේමා ගීතය.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,564
    3,998
    113
    උඹල කැමතිද මේකේ මුළු වීඩියෝ එකම බලන්න.? විනාඩි 58ක විඩියෝවක්. මේ වර්ෂ 1978 දී ලංකවේ විවිද ප්‍රදේශ වල ජනතාව, කුල බේද, රැකියාවන්, ජීවිතය ගෙවපු හැටි ගැන කරපු පට්ට වාර්තාමය වැඩසටහනක්.

    මේ මනුස්සය සුපිරි කතාවක් කියන්නේ,








    ගායනය - ඒ.ජේ. කරීම්
    සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
    ගීත රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි



    ow ow
    up karamu
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මේකේ එඩිට් කරන දාන්නම්... මේ ෆුල් එකේ වීඩියෝ 2ක් තියනව. මේ මිනිස්සුන්ගේ පරණ වීඩියෝ එකයි, ඒ මිනිස්සුම 2012 වගේ දැන් ඉන්න තත්වයයි එක්ක. පට්ටම පාරක් ඉතින්. දැන් කලේ වීඩියෝ එක පරණ වීඩියෝ එක ඇතුලේ පොඩි කොටුවකට සෙට් කරලා එඩිට් කරලා දාන්නම්.