කැමතිද ලොකු

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    account ekak haduwama upadheshana sewa nomileda? account hadanna keeyak yanawada? oya keeyak dalada patan gathte

    ewa okkoma free (account1 free hadala denawa & free advice ) eyalage labaya wenne ,ape karana hama ganuweduwakinma 1.03% commission eyalagannawa.echcharai

    mamanam mulinma 5000/=k damme , oyata eta wada danna puluwanam kamakne, eta passe mama 30000/= damma. dan mage acount1 75000/=wada thiyanawa with profit1ka
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොටස් තැරව්කාර/බ්‍රොකර් ආයතනයක් යනු?

    කොටස් තැරව්කාර/බ්‍රොකර් ආයතනයක් යනු කොළඹ කොටස් හුවමරුව තුල ලියාපදිංචි වු ඔබ අප හැමගේ ගණුදෙනු සදහා සහයට සිටින්නාවු පාර්ශවයි.ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුම ආරම්භ කිරිමේ සිට සැම ගණුදෙනුවකදිම ඔවුන් ලියාපදිංච් උපදේශකයන් විසින් උපදේශන සේවාවන් ලබාදේ(එක නිස අවදානම ගැන බොරුවට බය වෙන්න දෙයක් නැ. ).ඒසේම වෙළදපොළ සම්බන්ද ඔවුන් කල සමිකෂණ වර්ථා ආදියද ඔවුන්ගෙන් ලබා ගත හැක.

    ඉතින් එයාලට තියන ලාභය මොකද්ද?
    ඔවුන්ට සැම ගණුදෙනුවකින්ම මුලු වටිනාකමින් 0.6% ප්‍රතිශතයක්(මෙය සුලු වශයෙන් වෙනස් විය හැක) බ්‍රොකර් ගස්තු වශයෙන් ලබා ගනී.පහතින් බ්‍රොකර් ගාස්තු අතුලුව අනිකුත් අයකිරිම් ගණුදෙනුවෙන් ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

    Transactions up to Rs. 50 Million - 1.02%
    Divided as follows:

    Brokerage Fees - 0.640%
    CSE Fees - 0.084%
    CDS Fees - 0.024%
    SEC Cess - 0.072%
    Share Transaction Levy - 0.200%

    Transactions over Rs. 50 Million
    Divided as follows:

    Minimum brokerage (floor) - 0.200%
    CSE Fees - 0.0525%
    CDS Fees - 0.0150%
    SEC Fees - 0.0450%
    Share Transaction Levy - 0.200%

    ලියාපදිංච් බ්‍රොකර් සමගම්

    පහතින් දක්වා ඇති බ්‍රොකර් සමාගම් අතරින් එක් ආයතනයක් ඔබට සේවා ලබා ගැනිම සදහා තොරා ගන්න. ඒසේම එක් එක් ආයතන විසින් ලබාදෙන සේවාවන් වල සුලු සුලු වෙනස්කම් ඇත.(එවානම් සමිකෂණ තොරතුරු ලබාදිම් හා අන්තර්ජාලය හරහා ගනුදෙනු පහසුකම් ලබාදිම ආදියෙන් ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැක ). එ පිළිබද හා අනේකුත් තොරතුරු පිළිබද කලින්ම ඔවුන්ගෙන් අසා දැන ගන්න.


    Acuity Stockbrokers (Pvt) Ltd.
    Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
    Tel. 2206206
    Fax: 2206298/9
    E-mail: [email protected]
    Website: www.acuitystockbrokers.com
    Mr. Devapriya Ellepola
    CEO/Managing Director

    Asha Phillip Securities Ltd.
    Level 4, "Millennium House", 46/58, Navam Mawatha, Colombo 2.
    Tel. 2429100,
    Fax: 2429199
    E-mail: [email protected]
    Website:www.ashaphillip.net
    Mr. Dimuthu Abeysekera
    Director/CEO

    Asia Securities (Pvt) Ltd.
    Level 21, West Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
    Tel. 2423905, 5320000
    Fax: 2336018
    E-mail: [email protected]
    Website: www.asiacapital.lk
    Mr. Sabri Marikkar
    Chief Executive Officer

    Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
    Level "G", "Bartleet House", 65, Braybrooke Place, Colombo 2.
    Tel. 5220200, Fax: 2434985
    E-mail: [email protected]
    Website: www.bartleetstock.com
    Mr. R. Muralidaran
    Managing Director

    Ceylinco Stockbrokers (Pvt) Ltd.
    Ceylinco House, Level 9, 69, Janadhipathi Mawatha, Colombo 1.
    Tel. 4-714300, 4-714388, 4-714389, 0777-891871, 0777-896064
    Fax: 2387228
    E-mail: [email protected]
    Website: www.ecsbl.com
    Mr. Sriyan Gurusinghe
    Director/General Manager

    CT Smith Stockbrokers (Pvt) Ltd.
    4-14, Majestic City, 10, Station Road, Colombo 4.
    Tel. 2552290 - 4
    Fax: 2552289
    E-mail: [email protected]
    Website: www.ctsmith.lk
    Mrs. Cecilia Muttukumaru
    Managing Director

    Assetline Securities (Pvt) Ltd.
    No. 282, Kaduwela Road, Battaramulla.
    Tel 4700111, 2307366
    Fax: 4700112,2307365
    E-mail:[email protected]
    Website:www.dpgsonline.com
    Mr. Deepta Ekanayake
    Managing Director

    DNH Financial (Pvt) Limited.
    Level 16, West Tower, World Trade Center, Colombo 01.
    Tel. 5732222
    Fax: 5736264
    E-mail: [email protected]
    Website: www.dnhfinancial.com
    Mr. Seedantha Kulatilake
    General Manager/CEO

    J B Securities (Pvt) Ltd.
    150, St. Joseph Street, Colombo 14.
    Tel. 2490900, 077-2490900, 077-2490901
    Fax: 2430070, 2446085, 2447875
    E-mail: [email protected]
    Website:www.jbs.lk
    Mr. Murtaza Jafferjee
    Chairman & Managing Director

    John Keells Stockbrokers (Pvt) Ltd.
    130, Glennie Street, Colombo 2.
    Tel. 2326003, 2338066/7, 2342066/7, 2446694/5, 2439047/8, 4-710721-4
    Fax: 2342068, 2326863
    E-mail:[email protected]
    Website: www.jksb.keells.lk
    Mr. Tivanka Ratnayake
    CEO

    Lanka Securities (Pvt) Ltd.
    228/2, Galle Road, Colombo 04.
    Tel. 4706757, 2554942
    Fax: 4706767
    E-mail: [email protected]
    Website:www.lsl.lk
    Mr.Kosala Gamage
    Chief Operating Officer

    Capital Trust Securities (Pvt) Ltd.
    42, Mohamed Macan Markar Mawatha, Colombo 3.
    Tel. 5-335225,
    Fax: 5-365725
    E-mail: [email protected]
    Website: www.capitaltrust.lk
    Mr. Tushan Wickremasinghe
    Managing Director

    NDB Stockbrokers (Pvt) Ltd.
    5th Floor, NDB Building, 40, Navam Mawatha, Colombo 2.
    Tel. 2314170 to 2314178
    Fax: 2314180
    E-mail: [email protected]
    Website: www.ndbs.lk
    Mrs.Prasansini Mendis
    Chief Executive Officer

    S C Securities (Pvt) Ltd.
    2nd Floor, 55 D.R. Wijewardena Mawatha, Colombo 10.
    Tel. 4711000,
    Fax: 2394405
    E-mail:[email protected]
    Website: http://www.sampathsecurities.lk/
    Mr. Harsha Fernando
    Director / Chief Executive Officer

    Somerville Stockbrokers (Pvt) Ltd.
    137, Vauxhall Street, Colombo 2.
    Tel. 2329201-5, 2332827, 2338292-3
    Fax: 2338291,
    E-Mail: [email protected]
    Ms. Shalini Dias
    Director

    Heraymila Securities Ltd.
    Level 8, South Wing, Millennium House, 46/58 Nawam Mawatha, Colombo 02.
    Tel: 2372561-4 Fax: 2372565
    E-mail:[email protected]
    Website: www.asl.lk
    Mr. Ravi Abeysuriya
    Director / CEO

    Capital Alliance Securities (Pvt) Ltd.
    Level 5, "Millennium House", 46/58 Navam Mawatha, Colombo 2.
    Tel: 2317777
    Fax: 2317788
    E-mail: [email protected]
    Website: www.capitalalliance.lk
    Mr.Harinlal Aturupane
    Managing Director/CEO

    First Guardian Equities (Pvt) Ltd.
    32nd Floor, East Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
    Tel: 5884400 (Hunting) Fax: 5884401
    E-mail: [email protected]
    Website: www.firstguardianequities.com
    Mr.Rohan Goonewardene
    Managing Director/CEO

    SMB Securities (Pvt) Ltd.
    No. 47, Dharmapala Mawatha, Colombo 3.
    Tel: 5539593 Fax: 2339292
    E-mail: [email protected]
    Website: www.smblk.com
    Mr. Nandun Jayatillake
    Chief Executive Officer

    Taprobane Securities (Pvt) Ltd.
    second floor,
    No. 10, Gothami Road,
    Colombo 08.
    Tel: 94-11-5231000
    Fax: 94-11-5328177
    E-mail: [email protected], [email protected]
    Website: www.taprobanestocks.com
    Mr.Dinal Wijemanne
    Chief Executive Officer

    SKM Lanka Holdings (Pvt) Ltd.
    377/3, Galle Road, Colombo 3.
    Tel: 0112372413-5
    Fax: 0112372416
    E-mail: [email protected]
    Website: www.skmlankaholdings.com
    Mr. Manjula Kumarasinghe
    Director, Operations / Deputy Chief Executive Officer

    IIFL Securities Ceylon Pvt Ltd
    27th Floor, East Tower, World Trade Centre, Echelon Square, Colombo 1
    Tel: 011-2333000
    Fax: 011-2333383
    E-mail: [email protected]
    Mr. Dihan D. Dedigama
    Chief Executive Officer

    TKS SECURITIES (PVT) LTD
    14, Reid Avenue, Colombo 7.
    Tel: 2675200
    Fax: 2682553
    E-mail:[email protected]
    Website: www.tks.lk
    Mr. Hussain Gani
    Chief Executive Officer

    COLOMBO STOCK EXCHANGE
    Level 4, West Block,
    World Trade Centre, Echelon Square,
    Colombo 1, Sri Lanka.
    Phone: 94-11-2446581(Hunting)
    Fax: 94-11-2445279
    E-mail: [email protected]
    Web: www.cse.lk
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් හොද බ්‍රොකර් ආයතනය මොකක්ද,අපිට ගොඩක් පහසුකම් දෙන(උබ කරන නිසා දන්නවා ඇති නෙ මොකක්ද හොද කියලා)
    බොහොම ස්තුතී මචන්
    ජය වෙවා
    11.gif
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    මචන් හොද බ්‍රොකර් ආයතනය මොකක්ද,අපිට ගොඩක් පහසුකම් දෙන(උබ කරන නිසා දන්නවා ඇති නෙ මොකක්ද හොද කියලා)
    බොහොම ස්තුතී මචන්
    ජය වෙවා
    11.gif

    uba firm1 thoranakota online trading facilities denawada keyala balapan, samahara ewaye conditions thiyanawa...

    samahara ewaye commission 1 adu, thawath samahara ewaye commission1 wade,

    ubata 1firm1k thora gaththata anith ewayeth account hadanna puluwan , 1 nesa thora gathth1 hoda naththam wena1kata maru weyan
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Online trading (part 01)

    ඔන්න ඉතින් හා හා පුරා කියලා පටන් ගමු එහෙනම්,
    මම බලාපොරොත්තු වෙනාවා වෙනදා වගේම මෙම කොටස සමගත් ඔබලා දිගටම රැදේවි කියලා.
    හරි දැන් පටන් ගමු වැඩේ, මෙම කොටසින් කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා කොටස් වෙළදපොළට සම්බන්ද වෙලා ගණුදෙනු කරන ආකාරයි.

    CDEX හා DirectFN Pro කියන්නේ මේ සදහා භාවිතා කල හැකි මෘදුකාංග 2ක්, මෙ මෘදුකාංග දෙකෙහි නම් වෙනස් වුනාට කෙරෙන කර්යය නම් එකයි. එවගේම මෙම මෘදුකාංග දෙකෙහිම මුහුණත් බොහො දුරට සමාන අතර සුලු සුලු වෙනස්කම් දැකිය හැක.
    මෙම මෘදුකාංගවලට අමතරව ඒ ඒ ආයතන ව්සින් ලබා දෙන වෙබ් අතුරුමුහුණත්(web interface) හා ජංගම දුරකතන වල ස්ථපනය කල හැකි මෘදුකාංග හරහාද මේ කාර්යයන් කල හැක.නමුත් මේවයේ තොරතුරැ යාවත්කාලින විමට ගතවන කාලය CDEX හා DirectFN Pro වලට වඩා වැඩිය.

    ආ කියන අමතක උනානේ මෙ මෘදුකාංග ලබාදෙන ආයතන ගැන.
    Asia Securities.
    Asha Philips Securities.
    Acuity Stock Brokers
    Capital Alliance
    Ceylinco Stock Brokers
    SMB Securities
    එවගේම බ්‍රොකර් ආයතනයක් තොරගන්න කලින් එ ආයතනය Online trading පහසුකම ලබා දෙනවද, මොන මොන කොන්දේසි යටතේද කියල කලින් දැනගන්න. ඉහත දක්ව ඇති ආයතනයන් වලට අමතරව අනෙක් ආයතනත් මේ පහසුකම් ලබා දෙනවාදැයි සොයා බලන්න.


    හරි දැන් මුලික දෙවල් ට්ක දැන ගත්තානේ. දැන් බලමු කොහොමද මෙ මෘදුකාංග ලබා ගන්නේ කියලා.
    ඔබ තොරාගත් ආයතනයට ගොස් තමාගේ උපදේශකට ඔබගේ අවශයතාවය කියන්න. එ කියන්නේ Online trading සදහා ඔබට මෘදුකාංගය උවමනා බව පවසන්න.ඒ විට එ මෘදුකාංග ලබා ගැනිම සදහා අවශය ලියකියවිලි ඔබට ලබාදේ. එවා නිසි පරිදි පුරවා ඔබගේ උපදේශකට බාරදෙන්න.දිනක් හො දෙකකින් ඔබගේ විද්‍යුත් ලිපිනයට(Email) එ අදාල තොරතුරැ(login details) එවා ව් ඉටපස්සේ එ එ අදාල තොරතුරැ (Login details) භාවිතා කරලා මෘදුකාංගට ලොග් වෙලා ගණුදෙනු කරන්නයි තියෙන්නේ.

    දැන් ඉතින් වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මින් ඉදිරියට මම ඔයාලට කියලා දෙන්නම් මෘදුකාංගය භාවිතා කරලා ගණුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒ සදහා මම යොදා ගන්නේ DirectFN pro කියන මෘදුකාංගය, නමුත් CDEX භවිතා කිරිමට බලාපොරොත්තුවෙන අය බය වෙන්න එපා එකත් මේ වගේමයි ලොකු වෙනසක් නැ.
    ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ලොග් වෙලා අතපත ගාලා බලන්නකො ඉලග කොටසින් කියල දෙන්නම් කොහොමද මෙක හරහා ගණුදෙනු කරන්නේ කියලා

    1.bmp