කැමතිද

කැමතිද

  • Yes

    Votes: 11 13.6%
  • No

    Votes: 61 75.3%
  • No Idea

    Votes: 9 11.1%

  • Total voters
    81

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    තව අවුරුදු එකහමාරක්Yahapalana අණ්ඩුවක් තියෙනවට උඹලා ඇත්තටම කැමතිද බන් ?
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජනාධිපතියි, අගමැතියි කෙල ගන්න කොටම චන්දයකට යන්න වැඩ සලස්ව ගන්න තිබුනේ.ජනාධිපතියයි ,අගමැතියයි කෙළ ගන්නවානම් මොන වැඩක් වත් රටේ කෙරෙන්නේ නෑනෙ,,මුන් දෙන්නම ගෑණු වගේ තැන් තැන් වලකිය කියා,මැතිවරණ කල් දදා හිටියා මිසක් ඇත්ත ප්‍රශ්ණය විසඳගෙන වැඩකරන්න හැදුවේ නෑ..ඒකෙ ප්‍රතිඵල තමා මේ...ඉස්සරහට එන ආණ්ඩුවක් උනත් එච්චර තමයි අභ්‍යන්තර පෞද්ගලික ගැටළු තියාගෙන රටක් තියා පවුලක්වත් ඇදගෙන යන්න බෑ .
     
    So better to go for a election ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල උන්න නම් ගල් මූසලය රටම විකුනනව ඔය අවුරුදු 1.5ට.. ඊට කලින් රනිලගෙ පුකට පයින් ගහල එලවපු එක හොදටම හොදයි..මොක උනත් සීහලුන්ට තියෙන්නෙ මේ රට විතරයි,අඩුම ගානෙ මේ රටවත් අපිට රැකගන්ඩ බැරිනම් අපේ ජීවිත කාලය තුල අපේ පිරිමි කමෙන් ඇති පලේ කිම..
     
    Last edited:

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් නැත්නම් එන්නේ පොහොට්ටුවනේ . ඒකෙ ඉන්න එවුන් ගොඩක් ගෝත්‍රිකයෝ
    වගේ .ජාවාරම් කාරයෝ ,අරක්කු කොම්පැනි කාරයෝ ,බාර් කාරයෝ ,රේස් බය් කාරයෝ ,හොටෙල් අය්තිකාරයෝ . ඊගාවට බහුතරය පට්ට නූගත්තු .ඔවුන් එකෙක්වත් රටට ආදරේ නිසා දේශපාලනය කරන්නෙ නෑ .ඉස්සරනම් ඔයවගේ සෙට් එක වැඩියෙන් හිටියෙ unp එකේ.දැනට ඉන්න එව්න්ගෙන්
    ඔයවගේ එවුන් නැත්තේ jvp එකේ විතරය් .පක්ෂේ ප්‍රතිපත්ති ටිකක් ලිහිල් කලොත් jvp එකට පුළුවන් රටේ බුද්ධිමත් අයගේ චන්ද ගොඩක් අරගන්න . jvp එකේ ආණ්ඩුවක් එන්නනම් මුන් දෙගොල්ලෝ ලේසියෙන් ඉඩක්නම් දෙන්නේ නෑ .
     
    • Like
    Reactions: topkollek

    මෝඩයොන්ට චන්ද දෙන්න එපා බං .ඕකට පුළුවන්තරම් උගත්තු පුරවමු . අඩු ගානේ ඉගෙන ගත්ත එවුන් ඉන්නකොට බලාගෙන ඉන්න අහගෙන ඉන්න පුළුවන් සංවාද වලින් කෙළවර වෙයි . බලපන් ඔය පක්ෂ තුන හතරෙන්ම එක නුගතෙක් ඉන්නවද එදා ගහගන්න ගිය ,,,බේරන්න ගිහිල්ල ගුටි කාපු එවුන් මිසක්... මෝඩයෝ දන්නේ මිරිස් කුඩු ගහන්න ,පොදු දේපළ කඩන්න,ගහගන්න, රෙදි ගලවලා පෙන්නන්න etc විතරයි…මම නම් ආයේ මොනවහරි විෂයකින් උපාධියක් නැති එක ගොන් නාම්බෙක් යවන්නේ නෑ ..
     
    Last edited:

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Kamathidath ahanawa. Nathnam election eka thiyanna bari wenna court yayida? Bahira samaje wunath Elakiriye wunath, apahu Mahinda eyi kiyala bayata thibuna ekama thibunawe kiyana eka thamayi nokiya kiyawenne. Let's see. 2015 Jan 8 poddak wenas script ekakata replay wennath puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයප්‍රශ්නෙ මෙහෙම අහපන්!

    හෙට ඉඳල මහින්දගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද? කියල:lol:

    උබ දාපන්කො තෙර්ඩ් එක, ඔප්සන් දෙකක් දාපන් ,

    1.හෙට ඉඳල මහින්දගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද?
    2.හෙට ඉඳල රනිලගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද?

    බොට හම්බෙයි උත්තරේ, :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,524
    1
    57,653
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ දාපන්කො තෙර්ඩ් එක, ඔප්සන් දෙකක් දාපන් ,

    1.හෙට ඉඳල මහින්දගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද?
    2.හෙට ඉඳල රනිලගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද?

    බොට හම්බෙයි උත්තරේ, :lol::lol::lol:

    හෙට ඉඳල මහින්දගෙ ආණ්ඩුවක් තියෙනවට උඹල කැමතිද? Yes / No :P