කැමතිනම් මේ කියන එකෙන් වැඩක් ගන්න.

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අපේ අයියලා ආයේ සෝමාලියාවට පාං නැතිවෙයි වගේ කියල හිතාන කරටි ගනන් වලට වාහන ගන්නවනේ..

    ඕං බලාගන්න ඇත්තටම වෙලා තියෙන දේ

    කොමන් මොඩල් එකක් ගම්මුකො

    ප්‍රාඩෝ 2010 දැන් සාමාන්නෙන් 120ට වගේ යනවා

    2015 වගේ ඕක ගියේ 90ට විතර. ඒ අනූව අවට තිබ්බ මේ ඊයේ පෙරේදා වාහන ඉම්පෝර්ට් නවත්තනකන්ම..

    2015 usd එක 130යි
    2021 usd එක 200යි

    ඉම්පෝර්‍ට් කේස් එක නිසා ගනන් වැඩි වෙනකන් ප්‍රාඩෝ එකක් - 9000000/130 = $69230යි

    අද ප්‍රාඩෝ එකක් - 12000000/200 = $60000යි

    අද ඩොලර් 9000ක් අඩුවෙලා.. ඒකත් අඩුවෙලා තියෙන්නේ වාහන ගෙන්නන එක නවත්තපු නිසා ඇතිවුන කෘතීම මාකට් එකත් එක්ක. එහෙම නොවුනනම් ඕක තව අම්බානක අඩු වෙනවා. එහෙම සිටුවේශන් එකකත් වෙලා තියෙන්නේ ඩොලර් 9230ක් අඩු උන එක. ලංකාව ඇතුලේ ඉදන් වාහන ගනන් යනවා වගේ පෙනුනට ඇත්තටම වෙලා තියෙන්නේ රුපියලට තියෙන වටිනාකම අඩු වෙන එක

    දැන් අප්පට සිරිවෙන කේස් එක ඒක නෙමේ. උබල මේ කරටි ගනන් වලට වාහන ගන්නේ විශේශ අවස්තාවක

    1. ලංකාවට වාහන ගෙන්නන්නෑ
    2. රුපියල ගැට්ටක තියෙන්නේ ගැට්ටෙන් වැටුනහම කොහෙට වැටෙයිද දන්නෑ

    බන්දුල ගුනවර්දන කියනවා usd එක 300ට යන්න පුලුවන් කියල. ඒකේ ගතයුත්තක් තියෙනවා. නිකමට හිතාං 300ට නෙමේ ඉම්පෝර්ට් පටන් ගත්තහම 250ට ගියා කියල. (කෝමත් මගේ කැල්කියුලේශන් හරිනම් 240-250 අතරට යනවා). එතෙන්දි ඉස්සරහට එන වාහන වලට නෙමේ උබල අතේ තියෙන වාහනේට කෙලි දෙකක් වෙනවා

    1. වාහන ඉම්පෝර්‍ට් කලාම ඒ එන රැල්ල එක්ක සුලුවට හෝ වාහන මිල අඩුවෙනවා.
    2. වාහනේ රුපියල් වටිනාකම බහිනවා

    අන්න එතකොට අපි හිතමු 120සට ගිය ප්‍රාඩෝ එක 110ට ආවා කියල(බොහොම සුලු වෙනසක්)

    ඩොලර් එක 245 උනොත් 11000000/245 = $44897යි

    කෝමද ආතල් එක 692430 න් කෙලින්ම 44897ට බුස් ගාලා බහිනවා.. ඒ බැස්ස බැසිල්ල ආයේ කාලයක් නියතව තියේවි. මොකද අඩුම 2023 වෙද්දි කෙලවෙන මගුලක් කෙලවෙලා මිනිස්සුන්ගේ ආර්තිකේ අමුඩෙන් හරි ස්තාවර වෙලා තියෙන්න ඕන

    ඔය හාන හැදුවේ උපරිම වාසියට ඈ.. කෙලවීම පටන් ගන්න පුලුවන් අවස්තාවට. අවසානය කියන්න බෑ. ඩොලර් එක 245 නෙමේ මුලට දෙක එන්න නවතීද කියන්නත් බැරි සිටුවේශන් එකක් එන්නත් ඉඩක් තියේ

    මේකට මොකක්ද කරන්න ඕන

    නිකාන් රට හරක් වගේ සෝමාලියන් කාරයෝ පාං එකතුකරනවා වගේ තියෙන සල්ලි දීලා ලොකු ගනන් වලට වාහන ගන්න එපා. පුලුවන්නම් අප්ග්‍රේඩ් පැත්තක තියලා ඩවුන්ග්‍රේඩ් වෙලා අවශ්‍යතාවට විතරක් අරන් අතිරික්ත සල්ලිය ඩොලර් එක එක්ක අඩුවෙන්ම අවප්‍රමානය වන දේකට යොදවන්න. බැරිමනම් හදිස්සියකට විකුනගන්න පුලුවන් පොට් එකක ඉඩමක් වගේ දේකට යන්න. ඉඩම් බැහැලා තියෙන්නේ හාන්සි වෙන්නම මේ වෙලාවෙ.. ‍ඒක 2023 වගේ කෑශ් කලානම් වාහන දෙකක් ගන්න පුලුවන්.. එහෙම උනොත් අමාරුවෙන් ඉතිරි කරපු මුදල් (රුපියල් නෙමේ) වැඩි වටිනාකමකින් බේරේවි. (ඉඩම් 2023 වැඩිවෙයි කියල ප්‍රෙඩික්ට් කරපු හේතුව වෙනම පෝස්ට් එකක දාන්නම්)


    ෆොරෙක්ස් විතරක් නෙමේ ට්‍රේඩින් කියන්නේ.. හාල් පොල් අරක්කු හරි කමක් නෑ ලංකාව වගේ උද්දමනය තියෙන රටක මුදල් තියෙන ස්වරූපය කාලෙන් කාලෙට වෙනස්කරගනිල්ල නැත්නම් ඉතිරිකලාට බෑ වාසුදේව වෙන්න වෙන්නේ...

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කොම හොදයි.. එත් උබ හිතට එකගව හිතනවා ද උබ ඔය කියන ආර්ථික විද්‍යාව ඇත්ත උනොත් , උබ සජෙස්ට් කල ඉඩම වටින්න විකිනෙයි කියලා... මම කියන්නේ අවුරුදු 2-3ක් ඇතුලත්.... උබේ ඔය තර්කය හරි නම් ඉඩම් මිලත් බහිනවා.....
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    1621428566641.png

    Purchasing-Power-of-the-U.S.-Dollar-Over-Time.jpg


    us dollar eka oya vage ballata yanakota,api gana hitha ganinnko.salli bank ekaka dala tiyenava vage gon kamak ne thavath.property ganna eka thama vatinne.
     
    • Like
    Reactions: Mandalorian