කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ස්ටයිල් එක ගෘප් එක මොකක් වුනත් මියුසික් එක හොඳ නම් ආයේ මොනාද බං :yes:
    සටයිල් එකම නෙමෙයි. Instruments පාවිච්චි කරන එක අඩු කරල computers එකෙන් සිංදු හදන්න පටන්ගත්ත.:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි වගේ ගොයියලට මොන ඇන්ගීසි සෝන්ස්ද .....:P








     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම කඩ්ඩ සින්දු වැඩිය අහන්නේ නැහැ, එත් හිතට අල්ලපු සින්දු කීපයක් තියෙනවා, හැබැයි මේ ඔක්කොම ෆිල්ම්/ ටීවී සීරිස් වලින් අහපු ඒවා,
    1.true detective theme song


    2.Wall E- Down to earth


    3. walk to remember- a only hope


    4. Ma belle Evangeline-The princess and the frog කාටූන් එකේ සිංදුවක්, ෆිල්ම් ඒක බලන අතරේ මේක ඇහුවම පුදුම දුකක් වගේ හැගීමක් දැනුනා, මේකට අමතරව Frozen හි In summertime, Tangled හි I see the lights සින්දු වලට කැමතියි. :)