නියමයි. ඕන ටයිම් එකට PM එකක් දැම්මනම් හරිද ? ගද්දී ගන්න ඕනේ ගානක් තියනවාද ? විස්තරයක් දාන්න පුළුවන්න නම් අනිත් අයත් ගනී.
කොහෙද සහෝදරයා තිබ්බේ ?
මචං,
දැං අවුරුදු ගාණකින් ලංකාවට ගිහින් නෑ. සමහර බීපු තැන් දැන් තියේද දන්නේ නෑ.
Guinness, Erdinger, Heineken, තව German සහ Irish beer වර්ග, Pale-ale වර්ග එකක්, ගන්න පුළුවන් The Bavarian German restaurant එකේ.
Budweiser, Hoegaarden නම් මතක නෑ මචං.
