කැමතිම බීඩි වර්ගය

තොපි බීපු හොදම බීඩි වර්ගය මොකක්ද?

  • තෝරා

    Votes: 4 44.4%
  • මාලනී

    Votes: 3 33.3%
  • HPS

    Votes: 1 11.1%
  • දෙමළෙන් නම ගහපු එක

    Votes: 1 11.1%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    9

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,142
    113
    මට නම් HPS තමා සුපිරිම. සිගරට් වලට වඩා හොදයි මට නම්. 10ක් පහලවක් ගහද්දි පොඩ්ඩක් උගුර හිර වෙලා වගේ දැනෙනවා වෙන අවුලක් නම් නෑ. තොපිල මොනවද පාවිච්චි කරන බීඩි? හේතුවත් එක්ක කියා ගෙන යමු.